බතික් සාරි මවයි රූ සිරි

දෙසැම්බර් 12, 2018

ලලනා ලාලිත්‍යයේ අපූර්වත්වය රැගත් බතික් සාරි මෝස්තර කිහිපයකි මේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය විදහාපාන පලාපෙති, ලියවැල්, ඉර හඳ ආදීි මෝස්තර ගණනාවකින් මෙම සාරි විචිත්‍රවත් වේ. නිල්, රතු, කහ, කළු වර්ණ ගැළපීම හරිම අපූරුයි.

මේ අලංකාර බතික් සාරිවලින් හැඩවී සැඳෑ සාදයට යන ඔබ සාදයේ සැබෑම හැඩකාරිය වන බව නම් නොඅනුමානයි.