'ගඟ' නැත්නම් 'ගංගාවක්' කියන්නෙ සුන්දරත්වයෙන් අඩුවක් නැති පාරාදීසයක්.

ජනවාරි 16, 2019

ගලන ගඟකි ජීවිතේ කියලා කියන්නෙත් ජීවිතයත් හරියට නැවතුමක් නොමැති ගංගාවක් වගේ නිසා වෙන්න ඇති. ඉතිං අද අපි මේ කියන්න යන්නෙ ගංගාව ගැන නම් නොවේ. එක දිගටම ගලා බසින ගංගාවෙන් අපට හමුවන රවුම් ගල් ගැනයි.

ඔයාලා විනෝද චාරිකා යන විට ගංගා අසල නැවතිලා විනෝදෙන් කාලය ගතකරලා යන බව අප හොඳින්ම දන්නවා. මේ ගංගා අසල දී වතුරට හේදිලා යන ලස්සන රවුම් ගල් ඕනෙතරම් නෙත ගැටිලා ඇති. පුංචි දරුවෝ ඒවා ඇහිද ගත්තත් වැඩිහිටියෝ වූ ඔයාලට ඒ ගැන එතරම් අවධානයක් දැනුනෙ නැහැ නේද? බලන්න,

 

2019/01/16 තරුණි බලන්න