ආදරණීය තිළිණයක්

පෙබරවාරි 13, 2019

තවත් එක් ආදරණීයයන්ගේ දිනයක් උදාවෙනවා. ඒත් සැබෑ ලෙසම ආදරය කරන අයට නම් විශේෂ එක් දවසක් නැහැ. ඒ හැමදාමත් විශේෂ නිසයි. සැබෑ ආදරයට තිළිණ දෙන්නත් වෙලාවක්, දවසක් නැහැ. හිතුන වෙලාවක තිළිණයක් දෙන්න පුළුවන්.

මේ තියෙන්නේ විශේෂ ලෙස සැකසූ තිළිණයක්. චොකලට් කියන්නේ ආදරය කරන අයගේ ආදරණීයම කෑම නේ. මේ තියෙන්නේ චොකලට් සැඟවූ මල් පොකුරක්. මේ වගේ විශේෂ තිළිණයක් සාදාගන්න කැමැති නම් මෙන්න ඒ සඳහා අවස්ථාව

අවශ්‍ය ද්‍රව්‍ය

චොකලට් කැබලි

කෙබාබ් ස්ටික්ස්

තෑගි ඔතන රැපිං පේපර්

ඉටි කොළ

කොළ පාට ක්‍රේප් කඩදාසි

ගම්

නූල්

කොළ පාට ගම් ටේප්

රිබන්

කුඩාවට ඇති සැහැල්ලු සෙල්ලම් බඩු

සෙලෝටේප්

 

2019/02/13 තරුණි බලන්න.