අගපැන්කාස් මල් කොමළියන්ගේ සිරියාව

මාර්තු 6, 2019

 රෙදි පින්තාරු කලාව එසේත් නැතිනම් ෆෝක් ආර්ට් මඟින් සොඳුරු නිර්මණ මැවිය හැකි බව ඔබ මේ වන විටත් දන්නවා.

සීතල නුවරඑළිය වර්ණවත් කරන සුන්දර මල් කුමරියක් වු අගපැන්තාස්ය.

ඕනෑම නිර්මාණයකට මෙය එකතුකර ගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 16ය16 අමු රෙදි කොටසක්

නො. 3, 6 රවුම් පින්සල්

අඟල් 1/2 පැතලි පින්සලක්

(රෙදි පින්තාරු තීන්ත

(ඔලිව් ග්‍රීන්, රෝස, රතු, කහ,

සුදු, කළු)

ඩ්‍රෙස් මේකිං රතු කාබන්

 

තරුණි 2019/03/06 බලන්න.