වර්ණ සංකලනය ඔසරියට ගෙනෙන අලංකාරය

මාර්තු 13, 2019

මෙතෙක් අප ෆැබ්රික් පේන්ට් කලාවෙන් ඔබට ගෙන ආවේ ඒක වර්ණ හෝ ද්වි වර්ණ මෝස්තර රටාවන් ඔස්සේ සාරි, ඔසරි, කුෂන් කවර, කමිස, බ්ලවුස් ආදිය නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳයි.

මෙවර අප ගෙන එන්නේ අමුරෙදි භාවිතයෙන් වර්ණ කිහිපයක සංකලනයෙන් ඔසරියක් හැඩ කරගන්නා ආකාරයයි. සාමාන්‍ය ගමනකට, උත්සව අවස්ථාවකට වගේම දඟකාර යුවතියන්ගේ හැඩකාර බව ඉස්මතු කර ආකර්ෂණිය පෙනුමක් එක්කිරීමටත් මෙය කදිම රටාවක් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

මේඩ්අප් ක්‍රමයට ඔසරියකට අවශ්‍ය අමු රෙදි

ඩිමයි කඩදාසියක්

නො. 04, 05 පැතලි පින්සල්

නො. 01 පින්සල

පෑනක්/පැන්සලක්

අඩි රූලක්

රිජිෆෝම් කැබැල්ලක්

ඉටි කොළයක් (පොලිතින්)

ෆැබ්රික් පේන්ට් (ළා කොළ, තද කොළ, ට්ධතඤඥද

කඥතතධඹ, මෙරුන්, ඕකිඩ් කලර් එක, රෝස)

2019/03/13 තරුණි බලන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.