මුල් පිටුව

දෙසැම්බර් 30, 2020

කවරය සරසන සංතුෂා

මෙවර කවරය හැඩ වෙන්නේ ගම්පහ පදිංචි තවත් එක් සුන්දර යුවතියකගේ රුවෙනි. ඇය සංතුෂා කුමාරසිංහ. ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවියක වන සංතුෂා පල්ලෙවෙල කෘෂිකර්ම විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටියි. වෙළද දැන්වීම් කිහිපයකට ද රංගනයෙන් දායක වී ඇති ඇය නීරූපණ ක්ෂේත්‍රය තුළින් ද ජයග්‍රහණ ලබා ගෙන ඇත. කලා කටයුතුවලට තම දායකත්වය ලබා දෙමින් දිගු ගමනක් යන්න ඇය බලාපොරොත්තුවෙන් සිටියී.