සොඳුරු නෙළුමක සිරියාව

අගෝස්තු 14, 2019

දිය මත සුපිපි ලොව හැඩකරන සොඳුරු නෙළුම් මලකට ස්ටොකිනෙට් කලාවෙන් ජීවය ලැබී ඇති අපූරුවයි මේ. නිවෙස හැඩකරන මල් බඳුනට විශේෂත්වයක් ගෙන දෙන්නට මෙවැනි නෙළුම් මල් කිහිපයක් ඔබටත් සකසා ගත හැකියි. අපි බලමු මේ මල් සකසා ගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

ගම්ටේප්

කතුරක්

අඬුවක්

රෝස පැහැති ස්ටොකිනෙට්

කොළ පැහැති ස්ටොකිනෙට්

කහ පැහැති ස්ටොකිනෙට්

සිල්වර් පැහැති ස්ටොකිනෙට් කම්බි

ගේජ් 18 කම්බි

 

උපදෙස්  - ප්‍රවීණ පදේශිකා ශලින්ද්‍රි ආලෝකා

2019/08/14 තරුණි බලන්න