පෙටූනියා මලට බෙහෙවින්ම සමාන "රුවේලියා" ගෙමිදුලට සිරියාවයි

පෙබරවාරි 27, 2019

සුන්දර මල් ලෝකයේ නේක වර්ණයෙන් දිලෙන මල් අතර පෙටූනියා මලට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වේ. නමුත් පෙටූනියා මලට බෙහෙවින්ම සමානකමක් ඇති "රුවේලියා" (අභඥතතඪච) මල ද ගෙමිදුලට සැබවින්ම අලංකාරයක් රැගෙන එන අතර අද මල් ලෝකයේ අපේ කතාබහට එකතු කරගන්නේ ද මේ රුවේලියා ශාකයයි.

ඇමෙරිකාව, අප්‍රිකාව සේම ආසියාවේ රටවල් ද සිය නිජබිම කරගත් රුවේලියා මනරම් පුෂ්ප පිපෙනා ප්‍රභේද ගණනාවක් සහිත ශාකයකි. "මෙක්සිකන් පෙටූනියා", "වයිල්ඩ් පෙටූනියා" යන නම්වලින් ද මෙය හඳුන්වන නමුදු පෙටූනියා සහ රුවේලියා අතර කිසිදු උද්භිද විද්‍යාත්මක සමානකමක් නොමැත.

ප්‍රභේද

විවිධ රටවල සේම ලංකාවේ විවිධ පළාත්වල ද මේ රුවේලියා ප්‍රභේද ගණනාවක් දැකිය හැකියි.

* රුවේලියා රෝසියා

* රුවේලියා මැකරන්තා

* රුවේලියා මැකයානා

* රුවේලියා ටියුබර් රෝසා

* රුවේලියා ඩිප්ටරුකන්තා

එවැනි ප්‍රභේද කිහිපයකි.

පැළ බෝකර ගැනීම

 

2019/02/27 තරුණි බලන්න.