කාන්තා ඔබේ බෑගය හැඩ කළ රටා

ජනවාරි 16, 2019

ඔබේ සිත වෙළෙඳපොළේ ඇති අත් බෑගයන් වෙත ඇදී යන්නේ නිතැතින්ම ය. ඇතැම් විට ඔබේ රුචිකත්වය අනුව ඔබට ගැළපෙනම විලාසිතාව ගැනීමේ දී මුදල් පසුම්බිය හරස් වේවි. එහෙත් මැහුම් මෝස්තර දන්නා ඔබට එය ගැටලුවක් නොවේවි. කාලයේ තාලයට හැඩැති බෑගයක් නිර්මාණය කරගත හැකි වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ජූඩ් හෝ එවැනි ගොරෝසු රෙද්දක්

දුඹුරු පැහැති පොප්ලින්

කපු කැරැලි නූල් - කොළ වර්ණ තුනක්,

දුඹුරු වර්ණ දෙකක්, රතු

මලේ මැදට ඇල්ලීමට කුඩා බොත්තමක්

(පොල් කටුවකින් සාදා ගත්)

සුදු සහ දුඹුරු පැහැති නූල්

 

නිර්මාණය කිරීම

2019/01/16 තරුණි බලන්න