හදන්න පහසුෆොගෙට් මී නොට් මල

ජූලි 29, 2020

අයිසිං මල් කලාවේ තියන ලස්සනම අංගය තමයි අයිසිං මලක් නිර්මාණය කර ගැනීම. ඒ සඳහා අවශ්‍ය වන අයිසිං වර්ග ටික හදාගන්න විදිහ ගර්‍ණඡ්ය සතියේදී අපි කියලා දුන්නෙමු. අද ඒ අයිසිං යොදාගෙන හා හා පුරා කියලා මලක් හදාගන්නයි මේ සූදානම් වෙන්නෙ.

මේ කලාවේ තියන ලස්සන වගේම සරල පහසුවෙන්ම හදා ගන්න පුළුවන් මල තමයි ෆොගෙට් මී නොට් මල. පෙති පහකින් සමන්විත මේ මල පියවර වශයෙන හදන ආකාරය මෙලෙස පැහැදිලි කර ගනිමු.

ස්වයං රැකියාවක් ලෙස අයිසිං මල් කලාව හදාරන්නට ඔබ සූදානම් වෙනවා නම් මෙය ඔබට මනා පිටිවහලක් වේවි.

ඡායා - ටෙනිසන් එදිරිසිංහ

 

උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසුරිය

 

 

2020/07/29 තරුණි බලන්න