ඔබේ දරුවාගේ සුවය ගැන කතා කරන ආරෝග්‍යා Health Center - Zoom සංවාදය අද

ජූලි 7, 2021
    • ආරෝග්‍යා පුවත්පතෙහි මෙහෙයවීමෙන් පැවැත්වෙන "ආරෝග්‍යා Health Center" ZOOM සංවාදය

       

      මාතෘකාව : "මේ දිනවල ඔබේ දරුවා ගැන වැඩියෙන් සිතන්න"

       

      සම්පත් දායකත්වය : කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

       

      කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ භෞත චිකිත්සක අධිකාරී ජාලිය උඩුවැල්ල

       

      මෙහෙයවීම:- ආරෝග්‍යා කර්තෘ ගාමිණි සුසන්ත

       

      2021 ජුලි 09 සිකුරාදා, පස්වරු 7.30ට
       

    Webinar Invitation Link - https://zoom.us/j/4905939347