මොකක්ද මේ විළුඹේ වේදනාව?

'කැල්සියම් තැන්පත් වෙලාලු'
පෙබරවාරි 27, 2019

"අනේ මට අඩිය තියලා යන්න බැහැ..."

"උදේට ඇඳෙන් නැගිට්ටහම එකපාරටම අඩිය තියන්න බැහැ."

"දැන් නම් අඩි උස සපත්තු දාන්නම බැහැ..."

මේ කාන්තාවන්ගේ මුවින් මෑතක පටන් නිතරම වගේ නැගෙන මැසිවිලි කිහිපයක්. මොකක්ද මේ විළුඹේ වේදනාව. . . නව්‍ය වෛද්‍ය ක්‍රමය මෙය දක්වන්නේ විළුඹේ කැල්සියම් තැන්පත්වීම ලෙසයි.

ආයුර්වේදය මෙය දක්වන්නේ වාත කණ්ඩක නොහොත්

ඛ්චතජචදඥචත ඉනභප ලෙසයි.

වයස්ගතවීමත් සමඟින් මෙම විළුඹේ වේදනාව ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයටම සෑදිය හැකි වුවත් කාන්තාවන් කෙරෙහි වැඩියෙන්ම දක්නට ලැබෙනුයේ ඔවුන් උස් අඩි පාවහන් පලඳින නිසායි. මුල්ම අවස්ථාවේ රෝග ලක්ෂණ කිසිවක් පහළ නොවුවත් ක්‍රමයෙන් විළුඹේ වේදනාව වැඩි වේ.

මූලික ලක්ෂණය ලෙසින් හඳුනා ගන්නේ ද මේ විළුඹේ වේදනාවයි.

ඉන්පසු ඇවිද ගැනීම ක්‍රම ක්‍රමයෙන් අපහසු වේ.

යටිපතුල් පැලීම සහ විළුඹේ වේදනාව අතර කිසිදු සම්බන්ධකමක් නොමැති බව ද කිවමනාය.

විළුඹ ආශ්‍රිතව වැඩිපුර අස්ථි වර්ධනය වීම එනම් ඛ්චතජචදඥචත ඕධපද එක ආශ්‍රිතව

2019/02/27 තරුණි බලන්න.