උපන් දින කේක් එකට හිම කුමරි ඇවිත්

පෙබරවාරි 13, 2019

'හිම කුමාරි' කියන්නෙ පුංචි දරුවො ගොඩක් ආදරය කරන ලස්සන කාටුන් චරිතයක්. ඉතිං හැමෝම ආදරය කරන මේ චරිතයෙන් ඔබේ පුංචි දෝණිගෙ උපන්දින කේක් එකත් හැඩවෙනවා නම් මොනතරම් අපූරුයි ද ?

බලන්න, මේ විදිහට ඔයාලටත් හදාගන්න පුළුවන්ද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

ඔබට කැමැති වර්ගයකින් සාදාගත්

කිලෝ එකේ කේක් දෙකක්

බටර් අයිසිං

හිම කුමාරියගෙ රූපයක්

(වෙළෙඳපොළෙන් ලබාගත හැකිය)

වර්ණ කීපයකින් කලරිං

2019/02/13 තරුණි බලන්න.