තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මැහුම් ගෙතුම්

මැහුම් ගෙතුම් (29)

අත් රහිත සාරි හැට්ට සොයන යුවතියක් වෙනුවෙනුයි මේ හැට්ට නිර්මාණය. හැඩැති සිරුරක් ඇති යුවතියකට නම් හරිම අපූරුයි නේද? ඔබගේ පහසුව සඳහා ආදර්ශ මිමි සමඟ සාදන ලද මිමි සටහනක් පහත දැක්වේ. සියලු මිමි අඟල්වලිනි.
සාරි හැට්ට විලාසිතා අතර අත් රහිත හැට්ට විලාසිතාවලටත් යුවතියන් බොහොමයක්ම ප්‍රිය කරන බව දැන් දැන් අපට දක්නට පුළුවන්. ඒ නිසා මෙවර ඇඳුමක් මසමු විශේෂාංගය හරහා අත් රහිත සාරි හැට්ට විලාසිතාවක් ඔබ වෙත ගෙන එනවා.
2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:40

සැහැල්ලු ගමනට ලස්සන ගවුමක්

ලිව්වේ
යොවුන් වියට විලාසිතා කියන්නේ ගහට පොත්ත වගේ දෙයක්. ඒ හින්දම ලස්සන ලස්සන විලාසිතා සොයන්නත් ඔබ උනන්දුයි. ඒ සඳහායි අප ගෙන එන මේ ලස්සන ගවුම. මෙවැනි සිත් ගන්නා ගවුම් පොඩියකින් සැරසී සිටින්නේ නම් යහළු යෙහෙළියන් අතරේත් කැපී පෙනේවි.
ප්‍රින්සස් ලයින් හයිනෙක් සාරි හැට්ටයකි මේ. මෙවැනි සාරි හැට්ටයක් මංගල සාදයකට වුව කදිමයි. ඔබේ සිරුරේ ලාලිත්‍ය මැනවින් පිලිබිඹු කරයි.
2018 අගෝස්තු 28, අඟහරුවාදා 16:33

චාන්දනී රාජපක්ෂ

Written by
චාන්දනී රාජපක්ෂ 
 විවිධ වර්ණවලින් එකම ආකෘතියකට අනුව සකසාගත් කොළ රටාවකට අනුව සාරිය මත මෝස්තරයක් නිමවා ඇති ආකාරය කෙතරම් අපූරුදැයි බලන්න. ඇතැම් විට එතරම් සංකීර්ණ නොවන සරල මෝස්තරයක් වුවත් වැඩි ලස්සනක් ගෙන දෙන ආකාරයෙන් මෝස්තර නිර්මාණයට යොදාගත හැකිබවට මෙය හොඳම නිදසුනක්.
චාම් සරල ගවුම් විලාසිතාවලට පි‍්‍රය කරන දියණියන්ට මේ ගවුම් විලාසිතාව කදිමට ගැළපේවි. 
විලාසිතා කරන්න රුසි ඔබටයි මේ උරපටි සාරි හැට්ටය. මෙයින් ඔබට ආකර්ෂණයක් ගෙන දේවි. 
ඕෆ් ෂෝල්ඩර් හයිනෙක් හැට්ටය උත්සවයකට කදිමයි  
2018 මැයි 28, සඳුදා 15:08

අනගි කතිර රටා

Written by
අනගි කතිර රටා
1 වෙනි පිටුව (3)