තරුණී අපෙන් ඔබට
ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!
විශේෂාංග
-
මොකද මේ ඔයාගේ ඇස්යට කළු වෙලා?
සමහරුන් කියන්නේ අපලෙට ඇස්යට කළු වෙලා කියලා. තවත් අය කියනවා සෙම නිසා ඇස්යට කළු වෙනවලු. ඔය එක එක දේවල් අහගෙන ඉඳලා හරියන්නේ නෑ. හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න.
-
ඉවත දමන තේ බෑගයේ සැඟවුණු රහස්
තේ බෑගයකින් (Tea Bag) තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිත කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි රැසක් තිබෙන බව ඔබ දැන සිටියාද?
-
මේකප් කල් ඉකුත් වෙලා ද? දැනගන්නෙ කොහොමද ?
සාමාන්‍යයෙන් මේකප් කරන්නේ ඔබේ ස්වභාවික ලස්සන තවත් වැඩි කරගන්න. ඒ වුණාට ඔබ භාවිත කරන මේකප් උපකරණවල තත්ත්වය අනුව ඔබ ලස්සන වෙනවාද? නැත්නම් තියෙන ලස්සනක් නැති කරගන්නවාද? යන්න තීරණය කරන්න වෙනවා.
-
තෙල් සාත්තුවෙන් පැහැපත් නිරෝගී සමක්
රුව ගැන අද සිටින ළඳුන් වෙන කවරදාටත් වඩා උනන්දු වෙන බව කාගේත් හැඟීමයි. එහි යම් කුඩා සත්‍යතාවක් තිබිය හැකිය. ඒ කෙසේ වෙතත් අතීතයේ සිටම කාන්තාවන් තම රුව රැක ගැනීමටත් එය…
-
හෙළ සිරිතට සාම්ප්‍රදායික නිලමේ ඇඳුම් සපයන
උඩරට මුල් ඇඳුම හෙවත් නිලමේ ඇඳුම හෙළ සංස්කෘතියේ ස්වාභිමානී සාඩම්බරය ඔපවත් කරන අභිමානනීය ඇඳුමකි. එය ශ්‍රී ලාංකේය අනන්‍යතාවයයි. ලෝකයා අභිමුවට කැන්දූ මෙකී ඇඳුම වර්තමානයේ බොහෝ ප්‍රචලිතයි.
රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල
- මම සල්ලි බලාගෙනම වැඩ කරන කෙනෙක් නෙමෙයි..
- ලක්ෂ්මි සිල්වා
- රිලා නලුදීන්
- ජීවිතේ හැමදාමත් ඉගෙන ගන්නවා... සාර්ථකත්වය ඇත්තේ එතැනයි..
- රංජනා සේතුංග
- රංජනා සේතුංග
- Maleesha - Bridal & Beauty Care
- වටිනාම දේ අධ්‍යාපනයයි..
- බියුටි ක්වීන් සම්මානයට වඩා ජනාධිපති සම්මානය වටිනවා....
- ගෙදර ඉන්න දවසට මම තමයි කුක්
- අපේ පවුලේ දරුවෝ 10 දෙනයි
- රංජනා සේතුංග
- කුසුම්සිරි ජයවීර
- රූපලාවන්‍ය ශිල්පියකුගේ . . .
- අද මේ කලාව මුදල්වලට යටවෙලා..
- හොඳින් ජීවත් වනවානම් අපට නරකක් වන්නේ නැහැ
- රූපලාවණ්‍ය ක්ෂේත්රයටත් ජනාධිපති සම්මාන උළෙලක්...
- එදා තිබුණ ගුරු ගෞරවය අදටත් එහෙමයි...
- රූපලාවණ්‍යයට කැමැති ඕනෑම කෙනෙකුට මගෙන් අතහිත...
- රංජනා සේතුංග

2018 මාර්තු 27, අඟහරුවාදා 13:08
කුසුම්සිරි යැයි කියූ පමණින් රූපලාවණ්‍ය කලාවේ පමණක් නොව ඒ හා සම්බන්ධ අනික් ක්ෂේත්රවල අය හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස ඔහු කවුරුන්දැයි දනී.
වර්ගීකරණය:
රූපලාවන්‍ය ශිල්පින්
2018 මාර්තු 22, බ්‍රහස්පතින්දා 16:09
වර්ගීකරණය:
රූපලාවන්‍ය ශිල්පින්
Tagged under
2018 මාර්තු 22, බ්‍රහස්පතින්දා 13:57
වර්ගීකරණය:
රූපලාවන්‍ය ශිල්පින්
Tagged under