තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2016 ජනවාරි 12, අඟහරුවාදා 11:49

උදාවන නව වසරේදී The Lover නිවෙසේ සොඳුරු දේ තුළින් සැරසෙන්න

Written by 
අගයන්න
(0 මනාප)
උදාවන නව වසරේදී The Lover නිවෙසේ සොඳුරු දේ තුළින් සැරසෙන්න

 සීතල උඳුවප් මහත් එක්ක තවත් නව වසරක් එළැඹීලා. හැම හිතකම නැවුම් මල් පිපිලා සතුටු සිනා පැතිරිලා. කොයි කවුරුත් ජීවිතය අලුත් කරගැනීමේ සොඳුරු සිහින වලින් සිත පුරෝගෙන හෙට දවසේ කළයුතු දෑ බොහෝමයි.

සියල්ලට ධෛර්යෙන් මුහුණ දෙන්න වෙලා. කාගේ කාගෙත් ප්‍රාර්ථනය ජීවිතය කියන මේ කවිය සම්පූර්ණ කරගැනීමටයි. එක තනුවක් හරි වැරදුණොත් වැඩක් නෑ. ඒ නිසයි නව වසරේ මනස සුවදායී විය යුත්තේ. සුවදායී මනසක් වෙනුවෙන් රූසපුව හැමෝටම බලපානවා. මන්ද හෙට පා තබන ලෝකයට හැඩ වැඩ කලාව පෙරමුණෙන්ම ඉන්නා නිසා.

The Lover වසර ගණානාවක පටන්ම ඒ සඳහා ඔබට අත්වැලක් වුණා. ඔබේ රූසිරි ඔපවත් කළා. දයාබර පාරිභෝගික ඔබත් The Lover අතරත් තිබෙන්නේ බොහොම ආදරණීය ගනුදෙනුවක්. ඔබේ සිත හොඳින් හදුනනවා. ඔබ කැමති මොනවගේ විලාසිතාවන්ටද කියලා The Lover හොඳින් තේරුම් අරන් තබෙන්නේ. ඒ නිසයි නිරන්තරයෙන් ඔබට අලුත් දෙයක් ලබා දෙන්නට The Lover සෑදී පැහැදී හිඳින්නේ.

පසුගිය සමයේ The Lover නිවසෙින් ඔබට බොහෝ දේ හඳුන්වා දුන්නා. ඔබට මතක ඇති ඔබේ දෙපා ලාලිත්‍යයෙන් පුරවා ලන්නට ඊඥඥද ට්ඪපත පෙරමුණට ආවා. ඇය ඔබේ ආදරණීය හිතවතියක් බවට පත්වුණා. ඊඥඥද ට්ඪපත පාවහන් පළඳා ඔබ ජීවිතය අලුත්කර ගත්තා.

ඒ විතරක් ද ජීවිතයට ඔබ සැහැල්ලුවෙන් මුහුණත් දුන්නා. මේ හින්දම අදටත් ඊඥඥද ට්ඪපත ළබැඳි හිතවතියක වී ඔබේ දෙපා ආදරයෙන් සුවපත් කරනවා.

එසේම නව විලාසිතාවලින් යුත් ව්ඪඬඪබච හෑන්ඩ් බෑග් නිවසින් ඔබට තිළිණ වුවා. මේ දේවල් හින්දම The Lover ඔබේ ජීවිතයත් සරසමින් පිළිගත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වුණා. ඔවුන් කිරුළ පැළැදුවේ හොඳ දේ හොඳ විදිහට පාරිභෝගික සිත් සුවපත් කරමින් වගකීමෙන් විශ්වාසයෙන් ඔබට ලබාදුන් නිසයි.

අද වන විට ලෝකය පුරාම අභිමානයකින් තම තේජස බලය The Lover පතුරා තිබෙනවා. මාල, මුදු කරාබු, අත් පළඳනා, බෑග් සෙරෙප්පු මේ සියල්ලම සැබවින්ම ලස්සනයි. මනබඳිනා සුන්දරත්වයක් මේ හැම නිෂ්පාදනයකම තියනවා. කල් පැවැත්මත් උසස් නිමාවත් නිසා The Lover වෙත ඇඳි එන ජනගහනය මෙතැකැයි කියන්න බෑ.

විශේෂයෙන්ම කිව යුතුයි. තරුණියන්ගේ දෙපා ආකර්ෂණීයත්වයෙන් දිඳුළන නිසා කොයි කාගේත් අවධානය ලැබෙන නිසාත් දහස් ගණන් තරුණියන්ගේ එකම තේරීම The Lover නිවෙසින් එන ඊඥඥද ට්ඪපත වී තිබෙනවා. ලෝකයේ තිබෙන නවීන විලාසිතා ලංකාවට හඳුන්වා දෙන්නේ The Lover නිවෙසින්. ඒ වගේම අඩුම මිලකටත් මේ නිෂ්පාදන ඔබට මිලදී ගන්න පුළුවන්.

ඉහළම යන්ත්‍ර සූත්‍ර වලින් දේශීය විදේශීය උසස්ම අමුද්‍රව්‍ය යොදා ගනිමින් තමයි මේ ඊඥඥද ට්ඪපත නිෂ්පාදන නිපදවන්නේ වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරිසරන්නියක් නිසා ඇය වෙනුවෙන් බිහිවූ එකම තැන The Lover විතරමයි. එළැඹෙන නව වසරේ ඔබේ ආදරණීයයන් වෙනුවෙන් තිළිණයක් තෝරා ගන්න නම The Lover හැර වෙන යායුතු තැනක් හැඩ වැඩ ලෝකයේ තවත් නැහැ. විසිතුරු සළු ගත සැරසුවාට පමණක් මදි. ඔබේ සුන්දරත්වය ඔප් නැංවෙන්න නම් The Lover ආභාරණ, සපත්තු, බෑග් ද ගත යුතුමයි. ඒවායින් ඔබ හැඩවිය යුතුමයි.

නව වසරේ ජීවිතය අලුත් කරගන්න. ගත සිත ආදරයෙන් සුවපත් කරගන්න. ජයග්‍රහණයේ සතුට අභිමානයෙන් විඳගන්න. The Lover ම පළඳින්න.

එදිනෙදා භාවිතය සඳහා විශේෂ අවස්ථා සඳහා ප්‍රියසාද, විවාහ උත්සව සඳහා වගේම කාර්යාල සේවාවන් සඳහාද The Lover භාණ්ඩ පැළැඳීමෙන් රුවට වාගේම ජීවිතයටද ගෙන දෙන වටිනාකම නිමක් නෑ.

ඔන්න දැන් අනුරාධපුරය අවට ඉන්න තරුණ තරුණියන්ටත් රූසපුව සුන්දර කරගන්න අවස්ථාව උදාවෙලා. තියනවා. ඒ තමයි The Lover අලුත්ම ශාඛාව අනුරාධපුරයේ නවනගරේ බස් නැවතුම්පළ ඉදිරිපිට විවෘත වෙලා තිබීම.

ඉතින් The Lover අනුරාධපුරයට එනකම් නොඉවසිල්ලෙන් හිටපු ඔයාලට මේ ආරංචිය සුබ එකක් වේවි.

 

උදයංගනී ලියනආරච්චි

 

7733 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 ජනවාරි 12, අඟහරුවාදා 11:54
අදහස් එක් කිරීමට ලොග් වෙන්න