තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

කොණ්ඩා සැකසුම්
2017 නොවැම්බර් 21, අඟහරුවාදා 12:51
ලස්සන කොණ්ඩයක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. ආකර්ෂණය දිනාගැනීම තුළ දිගු වරලසකට හිමි වෙන්නේ ඉහළ ස්ථානයක්.
2017 ඔක්තෝබර් 30, සඳුදා 11:57
මට මේ සියල්ල . . .
2017 ඔක්තෝබර් 23, සඳුදා 11:38
ඔබ රාත්‍රී කාලයේදී නාන කෙනෙක් නම් බොහෝ විට තෙත් වූ හිසකෙස් සහිතව නින්දට යනවා වෙන්න පුළුවන්. තෙත කොණ්ඩය සමඟ නින්දට වැටීම එතරම් සැලකිය යුතු නැති දෙයක් ලෙස සිතුවත්, මේ ඔබට කියන්න යන්නේ නැවතත් තෙත කොණ්ඩය පිටින් නින්දට නොයන්නට තරම් හොඳ හේතු කීපයක්.