තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2015 ජූලි 07, අඟහරුවාදා 12:19

The Lover වෙතින් ඔබ සැම වෙනුවෙන් Nikita Bag

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(1 මනාපය)
 ලියන් සුරලියන් කරනා සුන්දර මල් මාසය එළැඹිලා. එහෙමත් නැත්නම් යුවතියන්ගේ මංගල සිහිනය සැබෑ කරනා මංගල මල් මාසය එළැඹිලා. සොඳුරු සිහින වලින් සිත පුරවාගෙන අලුත් ජීවිතයකට පියමං කරන්නට යන ඔබ හෙට දවසේ කළයුතු දෑ බොහෝමයි. The Lover Accessories (pvt) Ltd  ඔබේ විශ්වාසය ඉහළින්ම රකින්නට පුරෝගාමීවන ආයතනයක්. ඒ නිසාම හෙට දවසෙ ඔබේ අවශ්‍යතා සපුරා ගැනීමට නොබියව යා යුතු එකම තැන The Lover  ආයතනය බව පවසන්නේ හදපිරි සතුටින්. දිවයිනපුරා ශාඛා හැත්තෑවකින් පමණ තම අභිමානය පතල කළ The Lover  මෙගා ශාඛා දහයකින්ද සමන්විතයි.

 

උසස් ප්‍රමිතියකින් සහ මනා නිමැවුමකින් හෙබි The Lover  හි මාල, වළලු, මුදු, කරාබු, බඳ පටි, සුවඳ විලවුන් ඇතුළු රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ මෙන්ම පාවහන් විසිතුරු බඩු ඇතුළු බොහෝමයක් තිබේ. The Lover  හි ඇත්තේ රජයේ අනුමත රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසා ඒ පිළිබඳවද ඔබ කිසිදු බියක් ඇතිකර ගත යුතු නැහැ.


ඒ වගේම The Lover  නමින් එම අකුරු රටා යොදා ගනිමින් සහ එම වර්ණයෙන්ම කොතෙකුත් අනුකරණ මෙරටට ආවත් බුද්ධිමත් ඔබ ඒවාට නොරැවටෙන බවත් අප හොඳින්ම දන්නවා.

වසර දහයක සාඩම්බර ගමන් මගකින් හෙබි The Lover  ඔබේ විශ්වාසය තව තවත් ගොඩනගමින් නවමු නිර්මාණ ඔබ අතට පත් කරන්නට සෑදී පැහැදී සිටින බව පවසන්නේ ඉතාමත් සතුටින්. පසුගිය සමයේ The Lover  නිවෙසින් ඔබට බොහෝ දේ හඳුන්වා දුන්නා. ඔබේ ගමන් පහසුව සඳහා එසේ හඳුන්වා දුන් නවමු නිර්මාණ පෙළක් ලෙස ව්ඪඬඪබච ජ්චඵඩඪධද ඕචඨ නම් කරන්න පුළුවන්. ඒ අනුව විවිධ වයස් කාණ්ඩයන්ට සරිලන ආකාරයෙන් මේ බෑග් නිර්මාණය කර තිබෙනවා. පෙර පාසල් යන පුංචි දුවා දරුවන් නවතම වර්ගයේ විවිධ වර්ණ රටා රැසකින් යුතු නව බෑගයක් ව්ඪඬඪබච හඳුන්වා දෙනවා. ඒ වගේම පාසල් යන දරුවන් වෙනුවෙනුත් නව පාසල් බෑගයක් හඳුන්වා දෙන්නට ව්ඪඬඪබච අමතක කළේ නැහැ. උපකාරක පන්ති යන දරුවන්ට වගේම රැකියාවට යන මව්පියවරුන්ටත් ව්ඪඬඪබච හඳුන්වා දුන් බෑගය හරිම උපකාරි වෙලා. රැකියා සඳහා යන ඇතැම් කාන්තාවන් තම ආහාර වේල ලන්ච් බෑගයක දමා ගෙන යන්නට පුරුදු වෙලා. ව්ඪඬඪබච හඳුන්වා දුන් ලන්ච් බෑගය නිසා තම ආහාර වේල ඉතා පහසුවෙන් ගෙන යන්නටත් ඔවුන්ට හැකිවෙලා. සොඳුරු තරුණියන්ට වගේම සෙනෙහෙබර පතිනියන්ටත්, ආදරණීය අම්මාවරුන්ටත් ව්ඪඬඪබච බෑග් හරිම අපූරුයි. රැකියාවට යන කාන්තාවන්ට වගේම මුළුතැන්ගෙට අවශ්‍ය පුංචි පුංචි බඩු භාණ්ඩ ගෙන එන්නට වෙළෙඳපොළට යන ආදරණීය අම්මාවරුන්ටත් ව්ඪඬඪබච නව බෑග් විලාසිතාවක් හඳුන්වා දෙනවා.

The Lover  නිරතුරු ඔබ ළඟින්ම හිදිනා බව පසක් කරන්නට තවත් අටුවාටිකා කුමටද? ඒ තරමටම ඇය ඔබ සමගයි.

වන්දනා ගමන් විනෝද චාරිකා යාමට සූදානම් වන ඔබටත් ව්ඪඬඪබච අමත කළේ නැහැ. ඔබ වෙනුවෙනුත් ඉතාමත් අලංකාර වගේම ඔබේ සියලු දෑ ගෙනයා හැකි පරිදි අපූරු බෑගයක් ව්ඪඬඪබච හඳුන්වා දෙනවා. මේ සෑම බෑග් විලාසිතා වගේම මෝස්තර රැසකින් වර්ණ රැසකින් වගේම මාදිලි රැසකින් The Lover  වෙත පැමිණෙන ඔබට ලබාගන්න පුළුවන්. කාර්යාලයට විශේෂ අවස්ථාවට පමණක් නොව විනෝද ගමන් වෙළෙඳපොළට යන ඔබත් ව්ඪඬඪබච ඡචඨ විලාසිතාවක් ගෙන යනවා නම් ඔබේ ජීවිතයට අප්‍රමාණ වටිනාකමක් ගෙන දේවි. දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයකින් සමන්විත The Lover  ව්ඪඬඪබච ඕචඨ කොරියාව, තායිලන්තය, එංගලන්තය, යුරෝපය, චීනය වැනි රටවලින් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කරන නිසා ඔවුන් වෙත තිබෙන විශ්වාසය තවත් වර්ධනය වනු ඇත. එසේම උසස් තත්ත්වයේ සුප්‍රසිද්ධ නිෂ්පාදනකයන් යටතේ ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව, පළපුරුදු විශිෂ්ට නිර්මාණකරුවන් අතින් මෙම විලාසිතා බිහිවෙයි. එය The Lover  පවසන්නේ මහත් ආඩම්බරයකිනි.

මෙවැනි ගුණාත්මක භාවයෙන් යුතු ව්ඪඬඪබච ලංකාවේ නිෂ්පාදනය කරන අනර්ඝතම බෑග් වර්ගය වන්නේද එනිසයි. හොඳම ගුණාත්මක බවින් පරිපූර්ණ විදේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් නිෂ්පාදනය කරන නිසා ඔබට දරාගත හැකි සාධාරණ මිල ගණන් යටතේ ලබාගැනීමේ අවස්ථාවද මේ නිසා විදේශ විනිමයද ඉතිරි කරගැනීමද ඔවුනට හැකිව තිබේ.

වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරිසරන්නියක් නිසා ඇය වෙනුවෙන්ම බිහිවුණු The Lover  ඇගේ අවශ්‍යතා ඉටුකරමින් පැහැදිලි මාවතක ගමන් කරමින් සිටියි.

ලාංකේය යෞවන යෞවනියන් අති විශාල සංඛ්‍යාවකට සාර්ථක රැකියා අවස්ථාද උදාකර දෙමින් ඉදිරියටම යන The Lover  අභිමානයෙන් යුතුව ඔබ සමග පෙරටම ගමන් කරනු ඇත.

 

9336 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජූලි 07, අඟහරුවාදා 12:26
අදහස් එක් කිරීමට ලොග් වෙන්න