තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2015 නොවැම්බර් 30, සඳුදා 12:03

උඩරට මනාලියට බන්ච් ඔෆ් කර්ල්ස් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(2 මනාප)
 ක්‍රමවත්ව නිර්මාණශීලීව යෙදූ කොණ්ඩ මෝස්තරය නිසා මනාලියකගේ පෙනුමට එක් වන්නේ අපූරු සුන්දරත්වයක්. බන්ච් ඔෆ් කර්ල්ස් විලාසිතාව පැරැණි විලාසිතාවක් වුවත් දැන් කොණ්ඩ මෝස්තර අතර එය වඩාත් ජනපි‍්‍රයයි. බලන්න මෙම කොණ්ඩ මෝස්තරයෙන් උඩරට මනාලියගේ සුන්දරත්වය ඉස්මතු කොට තිබෙන හැටි.

 

 

01. මුහුණේ හැඩය අනුව කොණ්ඩය බැක්කෝම්බ්කර පෝනිටේලයක් දමාගන්න.

02. කොණ්ඩය ප්‍රමාණවත් නැතිනම් විග් එකක් සම්බන්ධ කරගන්න.

03. විග් එකෙහි එක් කොටසක් පෝනිටේලය වටේට බන් එකක් ආකාරයට ඔතාගන්න.

04. පෝනිටේලයේ කොටසක් වටේට එතූ පසු අනෙක් කොටසින් කර්ල් එක බැගින් සාදා වටේට රඳවාගන්න.

05. ඒ ආකාරයට පෝනිටේලය වටා කර්ල්ස්වලින් එක් වටයක් සකසා ගන්න. ඉන්පසු ඡායාරූපයේ

පෙනෙන ආකාරයට අනෙක් වටයත් සකසාගන්න.

06. මෙලෙසින් සම්පූර්ණයෙන්ම කර්ල්ස් රඳවා ගන්න.

07. නිම වූ පසු පෙනෙන අයුරු

 

 කොණ්ඩ මෝස්තර නිර්මාණය

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නදීකා පෙරේරා

(ජා ඇල හෙයා ඇන්ඩ් බියුටි ඇකඩමි) 

9316 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 30, සඳුදා 12:17
අදහස් එක් කිරීමට ලොග් වෙන්න