තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 මැයි 17, අඟහරුවාදා 14:48

මංගල ඇඳුම් නිර්මාණකරණයේ ප්‍රමුඛතම නාමය...

Written by 
අගයන්න
(1 මනාපය)
රේමන් ටේලර්ස්

 

 

පින්බර මැයි මාසයේ උදාවත් සමග ඇරැඹෙන්නේ විවාහ උත්සව සමයයි. විවාහ මංගල්‍ය කියූ සැනින් අප දැන් ඉදිරියේ ඇදෙන්නේ සුන්දර මනාල යුවළකි.

බොහෝදෙනා බොහෝවිට කතා බහ කරන්නේ මනාලියගේ ඇඳුම් පැලඳුම් පිළිබඳවයි. නමුත් සුන්දරත්වයේ සැබෑම නිර්මාණය වන්නේ සොදුරු මනාල යුවළයි.

එහි ප්‍රමුඛතම අංගයද මංගල ඇඳුමයි.

පිරිමි මංගල ඇඳුම් පිළිබඳ කතා බහා කරන විට Rayman නාමය ඇත්තේ ඉදිරියෙන්මය.

මේ ඒ පිළිබඳ Rayman Custom tailors (Pvt) Ltd  අධිපති රේමන් හේවගේ මහතාගෙන් අප කළ විමසුමකි.

අනෙක් සෑම දිනටම වඩා වැඩි ආත්ම වශ්වාසයෙන් යුතුව ඕනෑම අයෙක් තම විවාහ මංගල්‍ය දිනය දා සුදානම් වෙන්න ඕන. ඒ එය ඔබටත් අනෙක් බාහිර සෑම දෙනාටත් ඔබේ සුවපහසු බව ඔබේ ආකර්ෂණීය බව එතරම්ම වැදගත් නිසයි.

දිවයිනේ ප්‍රමුඛතම පිරිමි මංගල ඇඳුම් නිර්මාණ කරුවන් ලෙස අප ඔබව විශිෂ්ට සේවාවක් තුළින් ඔබ ගෙවන මුදලට ඉතා අනර්ඝ ඇඳුමක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉතා උසස් සේවාවක් සපයනවා.

අප දන්නවා ඔබත් අත්දැක ඇති ඇතැම් උත්සව අවස්ථාවල ඇඳුම නිසා අපහසුතාවට ලත්ව සිටින අය.

ඔබේ ඇඳුම විසින් ඔබේ සතුට සොරාගන්නේ නම් ඉන් ඵලක් නැහැ නේද?

මෙන්න මේ නිසයි රේමන් ටේලරින් සමාගම ඇදුමේ බොත්තමේ පටන් සුවිශේෂි සැලකිල්ලක් දක්වනු ලබන්නේ.

මංගල දිනයට සතියකට පෙර එය ඔබට ලබාදී නියමාකාරයෙන් සිරුරට සරිලන පරිදි තිබේද යන වග පරීක්ෂාවට ලක් කෙරෙනවා.

වඩා හිර නොවූ සහ ලිහිල් නොවූ සුවපහසු බවකින් යුතුව නිදහස් මනසින් කටයුතු කිීමට සරිලන සේ ඇඳුම පැවතීම පිළිබඳ වගකීම අප දරනවා.

එසේම ඡයාරූප වලදීද ඔබේ සුන්දරත්වය වඩා ඉස්මතු කිරීම පිණිස ඇඳුමින් කළහැකි වෙනස්කම් සිදු කිරීමටද රේමන් ටේලර්ස් ආයතනය කටයුතු කරනවා. වඩා තරබාරු සිරුර සිහින් කර පෙන්වීමටද කුඩා සිරුරක් විශාල කරමින්ද පෙනුමේ වෙනස්කම් ඇඳුමින් සිදුකිරීමට අවැසි පරිදි අපේ අත්දැකීම් මෙහෙයවනවා.

කාලගුණික, දේශගුණික තත්ත්වයන්ට හිතකර අත්දමින් ඔබේ පෞරුෂය වඩා කැපී පෙනෙන අයුරින් අප විසින් ඔබේ මංගල ඇඳුම වඩා ආකර්ෂණීයව ලබාදීමට අවැසි සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා.

පාරිභෝගික ඉල්ලීම පරිදි අපගේ නුගේගොඩ ශාඛාවේ මනාලියන් වෙනුවෙන් මංගල ඇඳුම් / උත්සව අවස්ථා සඳහා ඇඳුම් ප්‍රදර්ශනාගාරය දැන් විවෘතයි.

 

රේමන් ආයතනයෙන් පහත සඳහන් සේවාවන් පාරිභෝගික ඔබ වෙනුවෙන්මයි.

Rayman Custom Tailors (Pvt) Ltd
Groom’s wear, Ladies & Gents Corporate wear
No. 184, Highlevel Rood, Nugegoda.
Tel. 0112854169, 0112820271

Rayman’s Bride & Groom
Bridal gowns, Groom’s wear, Evening wear - For Sale & Rent
No. 201, High Level Road, Nugegoda.
Hot Line : 0774778301

Raymans
No. 613 1/A, Galle Road, Rawathawatte, Moratuwa.
Tel. 0774778302
Rayman Master Cleaners
No. 184, High Level Road, Nugegoda.
Tel. No. 0112815192

Fully Mechanized Laundry & Dry Cleaning Service

Laundry branches
No. 104/A, Horana Road, Pliyandala.
Tel. 0112616596

No. 199A, Horana Road, Kottawa. Tel. 0112172644

No. 267C, Piliyandala Road, Maharagama.
Tel. 0112088943

No. 184, High Level Road Nugegoda.
Tel. 0112815192

No. 480/4, Old Kottawa Road, Pannipitiya.
Tel. 0112088941

No. 287, Old Kottawa Road, Ambuldeniya.
Tel. 0112835940

(Work Shop) Delkanda, Nugegoda.
Tel. 0112801638 / 0777482047
No. 165, Colombo Road Wewala Junction, Wewala.
Tel. 0112616598.

131D, Horana Road, Kesbewa,
0112801638

150B, Horana Road, Bokundara, Piliyandala.
075-7195336

7757 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 17, අඟහරුවාදා 14:50
අදහස් එක් කිරීමට ලොග් වෙන්න