තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2016 දෙසැම්බර් 12, සඳුදා 13:25

නව සාරි හැට්ට විලාසිතාවකින් හැඩවෙමු විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(1 මනාපය)
2016 වසරට සමුදීලා එළැඹෙන 2017 නව වසර සෙනෙහසින් පිළිගන්නයි කාගේත් සූදානම. මේ අතරේ රැකියා කරන ළඳුන් අලුත් ඇඳුම් ගැන උනන්දුවෙනවා. විශේෂයෙන්ම සාරියෙන්, ඔසරියෙන් හැඩවෙන කතුන් එළැඹෙන නව වසරට තමන්ට ගැළපෙන සාරි හැට්ට මෝස්තර සොයා වෙහෙසෙනවා.

 

ඔවුන් වෙනුවෙන් අත්වැලක් මෙලෙස ලබා දෙන්නට අප තීරණය කළේ ඒ නිසාමයි. සාරියට, ඔසරියට, බාල ලියට මැදිවයස් ළඳට ආදී හැමෝටම ගැළපෙන විලාසිතා මේ අතර තියෙනවා. අලුත් මෝස්තර සොයා වෙහෙස වූ ඔබට දැන් කරන්න තියෙන්නේ තමන්ගේ සිරුරට ගැළපෙන, සිත්ගත් විලාසිතාව තෝරලා මසාගන්නයි. ඔබටම මසාගන්න නොහැකි නම් ඔබේ ප්‍රියතම මැහුම් ශිල්පිනය ලවා මේ හැට්ට මසාගන්න.

 

 

 

 

 

5757 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 දෙසැම්බර් 12, සඳුදා 13:30
අදහස් එක් කිරීමට ලොග් වෙන්න