තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2012 නොවැම්බර් 19, සඳුදා 14:45

The Lover පාවහන් තුළින් සැරසෙන්න සුභ ගමනකට පාතබන්න... විශේෂාංග

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(2 මනාප)
සොඳුරු දෙපා යුග හැඩකරනා... සොඳුරු දෙපා යුග සනසවනා... දෙපයට අලුත් බවක්... සුවයක් ගෙන දෙනා කාන්තා ලොව අපුරු චමත්කාරයක් ඇති කරනා TEEN GIRL ගෙන දෙයි නැවුම් බවක් දෙපයට. The Lover අභිමානයේ කිරුළ දෝත දරාගෙන හැඩ වැඩ කලාවේ අංක එක බවට උණුසුම් ප්‍රතිචාරයක් ලබමින් වැජඹෙද්දී සෙනෙහසින් තිළිණ කරයි ඔබට  TEEN GIRL .

ජාත්‍යන්තර පිළිගත් වෙළෙඳ ආයතනවලින් ලබාගත් අමු ද්‍රව්‍ය භාවිතා කර, දේශීයව නිෂ්පාදනය කිරීම  TEEN GIRL තුළ ඇති විශේෂත්වයයි. කොරියාව, චීනය, තායිලන්තය හා යුරෝපා රටවලින් අමු ද්‍රව්‍ය ලබා ගනී. කාන්තා දෙපා විචිත්‍රවත් කරමින් විවිධ වර්ණයන්ගෙන් අසීමිත විලාසිතා වර්ණ රටා මවමින්  The Lover පාවහන් විලාසිතා පෙළ TEEN GIRL නමින් ඔබ අතරට එන්නේ මහත් වූ අභිමානයක් දෝත දරා සේම ලොව වටා සුන්දරත්වය අගයන කාන්තාවන්ගේ සොඳුරු දෙපා යුග ද නේක වර්ණ දේදුන්නක් සේ සරසාලමිනි.

TEEN GIRL කාන්තා පාවහන් විවිධ හැඩ තල වලින් ලලනා ලෝකයට පා තබයි. කාර්යාල විලාසිතා, සාමාන්‍ය ගමනට බිමනට, මංගල මොහොතකට, නිෂ්පාදනය වී තිබේ. TEEN GIRL කාන්තා පාවහන් තුළ ඇති වෙනස වටහාගන්නට නම් ඔබTEEN GIRL පාවහන් පැලඳිය යුතුමය. සොඳුරු ඔබට TEEN GIRL ගෙන දෙන චමත්කාරය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්ය. TEEN GIRL පාවහන් පලඳා ඔබ පා නගන ගමන් මඟෙහි ඒ අපූර්වත්වයෙන් මංමත් වූවන් ඒවී මලට ඇදුණු සමනල්ලුන් සේ...

TEEN GIRL පාවහන් තුළ ඇති අනෙක් විශේෂත්වය වනුයේ වෙළෙඳපොළේ ඇති අනිකුත් පාවහන් වලට වඩා කල් පැවැත්ම, සෞඛ්‍ය ආරක්ෂිත බව, උසස් ප්‍රමිතිය ඉහළින්ම තිබීමයි.

බොහෝ විට අද කාන්තාවන්ට මහත් ගැටලුවක් වී ඇත්තේ පලඳින පාවහන් ඉක්මනින්ම කැඩීයාම හා දුර්වර්ණ වීමයි. එහෙත් ඊඩඥ ඹ්ධමඥප පවුලේ හිතවතිය TEEN GIRL පාවහන් එම ප්‍රශ්නවලින් තොරයි. උසස්ම ප්‍රමිතිය එයට සාක්ෂි දරයි.

TEEN GIRL දේශීය නිෂ්පාදනයක් වීමත් ඒ තුළින් අප රටේ බොහෝ දෙනාට රැකියා වරම් හිමිවීමත් TEEN GIRL ලබන ජයග්‍රහණයක්. TEEN GIRL දිවයින පුරා පිහිටා ඇති The Lover හා TEEN GIRL ශාඛා තුළින් එකම මිලකට ඔබට මිලදී ගත හැකි වන්නේ සැබැවින්ම ඔබ අයස්කාන්ත දෙපා යුගලක සාඩම්බර හිමිකාරියක් වීමෙනි.

ආරක්ෂාකාරී සුමුදු දෙපා යුවලකට TEEN GIRL පාවහන් ගෙන දෙන්නේ පුදුමාකාර ආරක්ෂාකාරී බවකි. ඒ වාගේම ඔබ කුමන තරාතිරමක හිටියත් TEEN GIRL පාවහන් පැලඳීම තුළින් සැබැවින්ම ඔබේ වටිනාකම දෙගුණ තෙගුණ කරනු නියතය. සමාජයේ ඉහළම පිළිගැනීමකට ඔබ ලක් වනු නියතය.

හැමදාමත් ලලනා ලෝකයට අපූර්වත්වයක් එක් කරන අපේ රටේ හැඩ වැඩ කලාවේ මහගෙදර TEEN GIRL ඉමහත් අභිමානයෙන් ප්‍රශංසනීයව කාන්තා ඔබට ලබාදෙන මේ TEEN GIRL නවතම පාවහන් වල පහස ජීවිතේ එක්වරක් අත්විඳ බලන්න. ඔබ හැමදාමත් ඔබේ දෙපා සරසන්නට The Lover Accessories (Pvt) Ltd පාවහන්ම තෝරාගනිවී... ඔබ ලබාදෙන ඒ අගයයි... වටිනාකමයි... හෙට දවසේ The Lover Accessories (Pvt) Ltd පාරිභෝගික ලෝකයේ සුවිශේෂම තැන රඳාවාවී.

13264 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 දෙසැම්බර් 10, සඳුදා 10:35
අදහස් එක් කිරීමට ලොග් වෙන්න