තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 15:53

ප්‍රථම ආලේපයෙන් පැය හයකට පසු 220% ක් සමේ තෙතමනය වැඩි දියුණු කර පෙන්වන NNO පෝෂණ සත්කාරය

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
NNO රාත්‍රී පෝෂක සත්කාරය වියළි සහ රැලි වැටුණු සමකට හොඳම විසඳුම වේ. ශ්‍රී ලංකාවට ආනයනය කරන “මෙගා ලයිෆ් සයන්සස්” ආයතනය ජාත්‍යන්තර වෙළඳ පොළේ වසර 30 කට අධික කාලයක් පුරා රැඳී සිටිමින් ශාරීරික සුවතාව වැඩි දියුණු කිරීමෙහි ලා මහත් මෙහෙවරක් කළ ආයතනයකි. එම ආයතනය මෙරටට හඳුන්වා දුන්නේ දශකයකට පෙර සිටය.

 

මේ වන විට මෙගා ආයතනය රෝග වළක්වා ගැනීමේ ඖෂධ, රෝග පාලනය කිරීමේ ඖෂධ, මෙන්ම සමට අවශ්‍ය පෝෂණ සත්කාර සපයන ගුණාත්මක බවින් ඉහළ ඖෂධ වෙළෙඳපොළට හඳුන්වා දී නමක් දිනා ඇති ආයතනයකි. මෙගා ආයතනය සතුව ඔවුන්ගේම නිෂ්පාදනාගාර දෙකක් ඕස්ට්‍රේලියාවේ සහ තායිලන්තයේ පිහිටා ඇති අතර එම ආයතන දෙක තුළම යුරෝපීයන් ඕස්ට්‍රේලියන් සහ තායිලන්ත ඖෂධ පාලන ආයතනවල තත්ව සහතික යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය කෙරේ. දැනටමත් ලංකාවේ වෙළෙඳපොළට ස්වභාවික ඖෂධ නිෂ්පාදනය හඳුන්වා දී ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ හොඳ නමක් දිනා ඇති ප්‍රමුඛ පෙළේ ඖෂධ ගෙන්වන ආයතනයකි. NNO රාත්‍රී පෝෂණ සත්කාරය ඇප්ලිකැප් එකක් ලෙස වෙළෙඳපොළට හඳුන්වා දුන්නේ මෙගා ආයතනයයි. මෙම නිෂ්පාදනයේ විශේෂත්වය වන්නේ එය නිෂ්පාදනය කර ඇත්තේ ඇප්ලිකැපයක ආකාරය බැවිනි. එය ආකර්ෂණීය වූත් පහසුවෙන් භාවිත කළ හැකි තත්වයට පත්කර නිෂ්පාදනය කර ඇත. එම නිසා දිනපතා සමට අවශ්‍ය රාත්‍රී පෝෂණය සෑම දිනකට එකම ප්‍රමාණයෙන් සපයයි.

එකම ඇප්ලිකැපයක අඩංගු ජොජෝබා ඔයිල් හා විටමින් E ප්‍රමාණය නියමිත මාත්‍රාවෙන් අඩංගු නිසා දිනපතා රාත්‍රීයට සමට ඇතුළුවන පෝෂණය වෙනස් වීමකින් තොරව ඒකාකාරිව රඳවා ගැනීමට ඉවහල් වේ.

NNO පෝෂණ සත්කාරය සුවිශේෂි වන්නේ ඇයි?

NNO ඇප්ලිකැපයක් ලෙස ජොජෝබා සාරය මුලින්ම ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමියා වේ. එය ලංකාවට හඳුන්වා දීමට පෙර අනෙක් රටවලට හඳුන්වා දී සාර්ථක ප්‍රතිඵල අත්කරගත් නිෂ්පාදනයක් බැවින් අප රටට එය විශ්වාසනීය ලෙස ප්‍රථම වරට හඳුන්වා දීමට හැකි වූ නිෂ්පාදනයකි.

NNO වල සමෙහි තෙතමනය ආරක්ෂා කරන ප්‍රධාන සංඝටකයක් වන ජොජෝබා සාරය සමග පවතින හොඳම ප්‍රතිඔක්‍ෂිකාරකයක් වන විටමින් ඡ් නිවැරැදි ප්‍රමාණයට අඩංගු කර ඇත.

NNO පෝෂණ සත්කාරය ගැහැණු පිරිමි භේදයකින් තොරව වියළි සාමාන්‍ය සහ තෙල් සහිත යන ඕනෑම සමක් ඇති පුද්ගලයකුට භාවිත කළ හැකි සුවිශේෂි නිෂ්පාදනයකි. මෙහි සුවිශේෂි බව වඩාත් වැඩිවන්නේ එය රාත්‍රීයේදී සමට අවශ්‍ය පෝෂණය සමෙහි ඇතුළත ස්ථිර වලට කාවැදී ඔබ උදෑසන අවදිවන විට සමට නිරෝගී ආකර්ෂණීය නැවුම් බවක් ලබාදීමයි.

අතීතයේ මෙන් නොව වර්තමානයේ පුද්ලයන්ගේ ජීවන රටාවන් මෙන්ම පාරිසරික සාධක ද බොහෝ සෙයින් වෙනස් වීමකට ලක්ව ඇති අතර වායුසමීකරණ හිරු එළිය, දූවිලි, අධික ශීතල රස්නය වැනි කාලගුණික වෙනස්වීම් මානසික ආතතිය, මේ සියලුම සාධක අපගේ සමෙහි නිරෝගී බවට බොහෝ සෙයින් පීඩා ඇති කරයි. NNO වල ඇති පෝෂණය මගින් රාත්‍රීයට සමෙහි සෛල ලිහිල්කර සමට තෙතමනය රඳවා නැවුම් සමක් ලබාදෙයි.

අවුරුදු 40 පසු වූ විට අපගේ ශරීරයේ බොහෝ ක්‍රියාවලින් වෙනස් වීමට ලක්වේ. සමෙහි තෙතමනය රඳවා ගැනීමේ හැකියාව අඩු වී සම වියළීම, රළු බව සමෙහි ඇදෙන සුළු බව අඩු වී සම රැලි වැටීමට ලක්වේ. පෝෂණ සත්කාරයෙහි ඇති තෙතමනය රඳවා ගැනීමේ හැකියාව නිසා එය සමෙහි ඇදෙන සුළු බව වැඩිකර සුසිනිඳු නිරෝගී, සමක් ලබාදෙයි. මෙය ප්‍රංශයේ ස්පින් කන්ට්‍රෝල් Spin Control Institute of France ආයතනයේ කරන ලද පරීක්ෂණයෙන් තහවුරු කර ඇත. පර්යේෂණවලට අනුව NNO ප්‍රථම ආලේපනයෙන් සම තුළ තෙතමනය 220% කින් වැඩිකර සති 2 - 3 ආලේප කිරීම මගින් සම තුළ තෙතමනය ඇඳෙන සුළු බව සහ සිනිදු බව 95 - 100% කින් වැඩි කරයි.

NNO වල තවත් කැපී පෙනෙන වෙනසක් වන්නේ එහි ඇති ජොජෝබා සාරය නිස්සාරනය කරනු ලබනුයේ ජොජෝබා ඵලය Cold Press  නම් තාත්ෂණික ක්‍රමවේදය උපයෝගී කර ගැනීමෙනි. මෙම ක්‍රියාවලියට රසායනික ද්‍රව්‍ය උපයෝගී කර නොගනී. මෙය ඇමෙරිකාවේ Nop තත්වයට අනුකූලව නිස්සාරණය කරනු ලබයි. එලෙසම විටමින් E ලබා ගන්නේද ස්වභාවික සූරියකාන්ත නිස්සාරණයෙනි.

NNO පෝෂණ සත්කාරක කාර්ය බහුල ඔබටම ගැළපෙන ආකාරයට සාදන ලද විශේෂිත රාත්‍රී පෝෂණ සත්කාරයෙකි.

NNO පෝෂණ සත්කාරය ගැන ඔබේ අදහස් යෝජනා අපට පවසන්න අපේ දුරකථන අංක 0114305366, 0114366576, 0777912391 ඔබ වෙනුවෙන් විවෘතයි. පසුගිය කලාපයේ වෙළඳ අතිරේකයේ NNO පෝෂණීය සත්කාරය ආශ්‍රයෙන් ඉර්ඉ එවා ජයග්‍රහණය ලැබූ වාසනාවන්තයින් පස් දෙනා.

1. ගයනි වත්සලා - පිළියන්දල.

2. ආශා ප්‍රසංගි - උණවටුන

3. නිලන්ති පුරවීර - සිරිපුර

4. දේවිකා පි‍්‍රයදර්ශනී - මීගමුව

5. තුසිත චානුක - කටුපොත.

16998 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 අගෝස්තු 29, බ්‍රහස්පතින්දා 16:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න