තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

සාරි සිරස්තල

2013 නොවැම්බර් 28, බ්‍රහස්පතින්දා 16:23

The Lover නම් ඉතිං The Lover ම තමයි

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(1 මනාපය)
අනුකරණ නාම වලට නොරැවටෙන්න, ලක්ෂ ගණනකගේ ප්‍රසාදය දිනූ එකම සිහින පාරාදීසය The Lover සීතල සුළං රැළි දසත හමද්දී.. රිදී සීනු හඬ දෙසවන් පිනවද්දී.. දෝත පුරෝගන තෑගි දරාගෙන මේ එළැඹෙන්නේ සීතල උඳුවප් මාසයයි.... ලියන් සුරලියන් බවට පත්වෙද්දී... ළඳුන් සුරඟනන් බවට පත්වෙද්දී සුන්දරත්වයේ අරුමය ලොවටම පවසන්න ඔවුනුත් එනවා සිහින දිව්‍ය ලෝක වලින් බැසගෙන... මොකද ඒ තරමටම ඔබත් ඔවුන්ට ආදරය කරනවා. මන්ද හැඩ වැඩ කලාවේ අපූර්වත්වය ලොවට පසක් කළේ ඔවුන්ම නිසා....  The Lover නැත ලොවේ එතරම් සිහින පාරාදීසයක් ඔබ සැනසූ...... ඔබ නැළවූ.....

 

යොවුන්... යෞවනියන්ගේ මලක්වන් මෘදු සැහැල්ලු ලෝකයට ඔටුණු පලඳන්නට  The Loverසැදී පැහැදී හිඳින්නේ ආදරයේ සොඳුරු රටා ඔවුන් හඳුනාගත් නිසා වන්නට ඇත.

The Lover Accessories pvt Ltd අද වන විට පාරිභෝගික ලෝකයේ සුවිශේෂී තැන ලබා ඇති බව ලොවටම පවසන්නේ ඉමහත් සතුටිනි.

දිවයිනේ ප්‍රමුඛතම Fashion Accessories  සැපයුම් කරුවන් වන  The Lover සමාගමේ ශාඛා මේ වන විට දිවයින පුරා හැත්තෑවක් පමණ අභිමානයෙන් කීර්තිය පතුරවමින් වැජඹෙන බව කියන්නේ මහත් ආඩම්බරයෙන් වාගේම මහත් අභිමානයෙනි.

මේ කිරුළ The Lover ජන සිත් හොඳින් හැඳුනූ නිසාය. (මෙගා ශාඛා 10 ක් හා අනෙකුත් ශාඛා හැටක්) මෙගා ශාඛා නුගේගොඩ, මීගමුව, ගාල්ල, කුරුණෑගල, නුවර, කිරිබත්ගොඩ පිහිටා තිබේ.

එසේම විශේෂයෙන්ම  The Lover හා ගනුදෙනු කරණා පාරිභෝගික ඔබට වගකීමෙන් කිව යුතු දෙයක් ඇත. ඒ අද වන විට  The Lover නාමයට වහන්වී ව්‍යාජ නාමයන් දිවයින පුරා පතුරුවා ඇති නිසාය.

මේ නිසා  The Lover වෙත ඔබ පා තබන්නට පෙර යළි යළිත් හොඳින් බලන්න මේ  The Lover මද කියලා. ව්‍යාජ අනුකරන වලට රැවටෙන්න එපා. ඔබේ ඇස් වසන්නට  The Lover මුවාවෙන් ඇතැම් ආයතන සූදානම් වී හිඳිනවා. 

The Loverනාමය පවා අකුරු දෙක - තුනකින් වෙනස් කර ඔබ මුලාකරන්නට උත්සාහ දරනවා.  The Lover ඔබේ ලෙන්ගතුම යෙහෙළිය ඔබෙන් උදුරාගන්නට මාන බලන කපටි වෙළඳ නාමයන් හා ආයතන වලින් දැඩි ලෙස ඔබ ප්‍රවේශම් විය යතුයි. පුරා වසර ගණනාවක සිට  The Lover හා ඔබ අතර තිබූ විශ්වාසය ඉදිරියටත් එලෙසින්ම පවත්වාගන්නට නම් අනිවාර්යයෙන්ම දයාබර ඔබ බුද්ධිමත් විය යුතුයි.

රජයේ අනුමත රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිසා  The Lover නිෂ්පාදන වගකියනවා ඔබට නිරුතුරුවම. වගකීමෙන් විලවුන් පනත යටතේ බෙදා හරින නිසා ඇත්තටම ඔබ බිය විය යුතු නෑ.

ඒත්  The Lover මුවාවෙන් පවත්වාගෙන යන ආයතන වලින් නම් රූපලාවණ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් මේ විදියට ඔබට වගකියාවිදැයි සිතාගන්න බෑ. ඒනිසා නිවැරැදි වෙළෙද නාමය  The Lover ලෙසත් වෙළෙද සංකේතය  The Lover ලෙසත් ඔබේ මතකයේ ඉහළම තැන තබාගන්න.

එදනෙදා භාවිතය සඳහා, විශේෂ අවස්ථා සඳහා, පි‍්‍රයසාද, විවාහ උත්සව සඳහා කාර්යාල සේවාවන්  The Lover භාණ්ඩ පැලඳීමෙන් ඔබේ රුවට වාගේම ජීවිතයටද ගෙන දෙන වටිනාකම නිමක් නැත.

දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය කොරියාව, තායිලන්තය, චීනය යුරෝපය, ඉන්දියාව වැනි රටවලින් ආයතනය කරන ඉතා උසස් තත්වයේ අනර්ඝ භාණ්ඩ වීම  The Lover හි තවත් සුවිශේෂයකි.

එසේම උසස් තත්වයේ සුප්‍රසිද්ධ නිෂ්පාදනයන්ගෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ පමණක් සැපයීම, දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස වෘත්තීය නිර්මාණකරුවන් නිර්මාණය කර ඇත. එය ද අපට මහත් ආඩම්බරයකි.

වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරි සරන්නියකි.

The Lover පමණමයි.  The Lover නිවැරැදි වෙළෙද නාමය හඳුනාගන්න. අනුකරණ වලට නොරැවටෙන්න.

තත්වයෙන් උසස් නොවූ වංචනික නිෂ්පාදන වලට හසු නොවන්න.  The Lover ම තෝරා ගන්න. එළැඹෙන මේ නත්තලේ ඔබේ ආදරණීයන් වෙනුවෙන් තිළිණයක් තෝරා ගන්නනම්  The Loverහැර යා යුතු වෙන තැනක් හැඩ වැඩ ලෝකයේ තවත් නැත.  The Lover ඔබ දෑස් චමත්කාරයෙන් පුරවා ලනු ඇත. ආදරයෙන් ජීවිතය සුවපත් කරනු ඇත.

 

 

 

11073 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 නොවැම්බර් 28, බ්‍රහස්පතින්දා 16:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න