තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 ජනවාරි 09, බ්‍රහස්පතින්දා 12:01

උදාවන නව වසරේ ආකර්ෂණීය බවින් ජීවිතය හැඩ කරවා ගන්න

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ.
අගයන්න
(0 මනාප)
ලලනා දෙපා ලාලිත්‍යයෙන් පුරවා ගන්න Teen Girl පාවහන්ම පළඳින්න. සීත උඳුවප් මහත් එක්ක තවත් නව වසරක් එළැඹිලා. හැම හිතකම නැවුම් මල් පිපිලා. සතුටු සිනා පැතිරිලා. කොයි කවුරුත් ජීවිතය අලුත් කරගැනීමේ සොඳුරු සිහින වලින් සිත පුරෝගෙන. හෙට දවසේ කළ යුතු දේ බොහෝ යි.

 

සියල්ලට ධෛර්යෙන් මුහුණ දෙන්න වෙලා. කාගෙ කාගෙත් ප්‍රාර්ථනය ජීවිතය කියන මේ කවිය සම්පුර්ණ කරගැනීමටයි. එක තනුවක් හරි වැරදුණොත් හරි නෑ. ඒ නිසයි නව වසරේ මනස සුවදායි විය යුත්තේ. සුවදායි මනසක් වෙනුවෙන් රූ සපුව කාටත් බලපානව. මන්ද හෙට පා තබන ලෝකයට හැඩ වැඩ කලාව පෙරමුණෙන්ම ඉන්නා නිසා.

The Lover වසර ගණනාවක පටන් ඔබ ළගින්ම උන්නා. ඔබේ රූ සිරි ඔපවත් කළා. දයාබර පාරිභෝගි ඔබත් The Lover අතරත් තිබෙන්නේ බොහෝම ආදරණීය ගණුදෙනුවක්.

ඔබේ සිත The Lover හොඳින් හඳුනනවා. ඔබ කැමති මොන වාගේ විලාසිතාවන්ටද කියලා ඊඩඥ ඹ්ධමඥප හොඳින් තේරුම් අරන් තිබෙන්නේ. ඒ නිසයි නිරන්තරයෙන් ඔබට අලුත් දෙයක් ලබා දෙන්නට ඊඩඥ ඹ්ධමඥප සැදී පැහැදී හිඳින්නේ.

පසුගිය සමයේ The Lover නිවසින් ඔබට බොහෝ දේ හඳුන්වා දුන්නා. ඔබට මතක ඇති ඔබේ දෙපා ලාලිත්‍යයෙන් පුරවා ලන්නට The Lover පෙරමුණට ආවා.

ඇය ඔබේ ආදරණීය හිතවතියක් බවට පත් වුණා. The Lover පාවහන් පළඳා ඔබ ජීවිතය අලුත් කරගත්තා. ඒ විතරක් ද ජීවිතයට ඔබ සැහැල්ලුවෙන් මුහුණත් දුන්නා. අදටත් The Lover ළබැඳි හිතවතියක වී ඔබේ දෙපා ආදරයෙන් සුවපත් කරනවා.

එසේම ““Ni Ki Ta” නව මාදිලියේ Fashion Bag “Little Feet’, ‘KID Brother’, “Big Brother”, Cure Sense, The Lover නිවසින් ඔබට තිලිණ වූවා...

The Lover  ඔබේ ජීවිතයක් සරසමින් පිළිගත් දැවැන්ත ව්‍යාපාර ජාලයක් බවට පත් වුණා. ඔවුන් කිරුළු පැළඳුවේ හොඳ දේ හොඳ විදිහට පාරිභෝගික සිත් සුවපත් කරමින් වගකීමෙන්. විශ්වාසයෙන් ඔබට ලබාදුන් නිසායි.

අද වන විට ලෝකය පුරාම අභිමානයකින් තම තේජස බලය The Lover  පතුරා තිබෙනවා. සුවහසක් තරුණියන්ගේ මෙන්ම සුවපහස් තරුණයන්ගේ ද ආදරය දිනූ හැඩ වැඩ කලාවේ අභිමානය The Lover  බවට පත් වි තිබෙනවා. The Lover  හි මාල, මුදු, කරාබු අත් පළඳනා. බෑග්ස් , සෙරෙප්පු මේ සියල්ල ඇත්තෙන්ම ලස්සනයි. කල් පැවැත්මත්, උසස් නිමාවත් නිසා The Lover වෙත ඇදී යන ජනගඟ මෙතැකැයි කියන්න බෑ.

විශේෂයෙන්ම කිවයුතුයි. Teen girl සපත්තු... සෙරෙප්පු ගැන මන්ද මේ වන විට බලයලත් වෙළඳ නියෝජිතයින් විශාල ප්‍රමාණයක් අතේ Teen girl වෙළඳ පොළට ලබාදෙන්නේ විශාල ඉල්ලුමක් තිබෙන නිසා. තරුණියන්ගේ දෙපා ආකර්ෂණීයත්වයෙන් දිදුළන නිසා කොයි කාගේත් අවධානය ලැබෙන නිසාත් දහස් ගණන් තරුණියන්ගේ එකම තේරීම Teen girl නිවසින් එන Teen girl වී තිබෙනවා.

 The Lover තුළින් ඉදිරිපත් කරන්නේ ලෝකයේ අලුත්ම විලාසිතා ලංකාවේ තමා මුලින්ම හඳුන්වා දෙන්නේ ඒ වාගේම අඩුම මිල ලංකාවේ ඕනෑම  The Lover ශාඛාවලින් Teen girl ලබාගැනීමට පුළුවන්.

ඉහළම යන්ත්‍ර වලින් දේශීය - විදේශීය උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන තමා අපේ කාලේ තරුණීයන්ගේ සිතැඟි තේරුම්ගෙන ඊඥඥද ඨඪපත ඔබ දෙපා සරසවන්නේ The Lover දෙපාවලට දාන්න පහසුයි. දාලා ඉන්නත් පහසුයි. අප කියන නිසාම නොව නව වසරේ මේ සුවදායි බව ඔබ විදලාම බලන්නකො.

The Lover කියන්නේ කවදත් හොද දේ පාරිභෝගිකයාට ලබාදුන් තැනක්. මේ විශිෂ්ඨත්වය විඳ දරාගන්නා බැරි ඇතැම් කූට ව්‍යාපාරිකයින් මේ වන විට දිවයිනේ The Lover අනුගමනය කරමින්. ඒ ආකාරයට ඒ පාටින් ඒ වෙළඳනාම අකුරුවලින් වෙන වෙන ඹ්ධමඥප ආයතන අරඹා තිබෙනවා. The Lover හා බැඳුණු ආදරණීය පාරිභෝගිකයින්ට අවධානයෙන්

මේ කියන්නේ ගොඩ වෙන්න කලියෙන් හොඳින් දෑස් හැර බලන්න මේ The Lover කියලා නම් ඉතිං The Lover තමයි. අනුකරණනාම වලට නොරැවටෙන්න. ලක්ෂ ගණනකගේ ප්‍රසාදය දිනූ එකම සිහින පාරාදීසය The Lover ම පමණයි.

වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරි සරන්නියකි. එසේ නම් ඇයට බිහි වූ එකම තැන The Lover ම විතරයි. එළැඹෙන නව වසරේ ඔබේ ආදරණීයන් වෙනුවෙන් තිළිනයක් තෝරා ගන්න නම් The Lover හැර වෙන යා යුතු තැනක් හැඩ වැඩ ලෝකයේ තවත් නැත.

විසිතුරු සළු ගත දැවටුවාට මදි. සුන්දරත්වය ඔප් නැංවෙන්න නම් The Lover ආභරණ සපත්තු, බෑග්ස් ද ගත යුතුමයි. ඒවැයින් හැඩ විය යුතුමයි.

නව වසරේ ජීවිතය අලුත් කරගන්න - ගත සිත ආදරයෙන් සුවපත් කරගන්න. ජයග්‍රහණයේ සතුට අභිමානයෙන් විඳගන්න. ඊඩඥ ඹ්ධමඥප ම පළදින්න.

එදිනෙදා භාවිතය සඳහා විශේෂ අවස්ථා සඳහා ප්‍රියසාද විවාහ උත්සව සඳහා කාර්යාල සේවාවන් සඳහා ඊඩඥ ඹ්ධමඥප භාණ්ඩ පැලඳීමෙන් රුවට වාගේම ජීවිතයට ද ගෙන දෙන වටිනාකම නිමක් නෑ.

එසේම එළඹෙන නව වසරේ The Lover නිවසින් පුංචි සිඟිත්තන්ට. පාසල් යන දැරියන්ට මෙන්න අලුත් යාළුවෙකුත් අවිල්ලා “පෙන්සිල් කේසිම්” (පෑන්... පැන්සල් දාන හුරුබුහුටි පර්ස් එකක්.

ඔබේ ජීවිතයේ සුන්දරත්වය සොයා යන ගමනේ දී ඔබේ පුංචි පැංචන්ටත් ආදරයෙන් අරන් දෙන්න. ළමා ලෝකයත් සුන්දරත්වයෙන් පිරේවී. මේ සියල්ල The Loverවෙතින්ම පමණයි.

 

 

 

10611 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න