තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 ජූලි 04, සිකුරාදා 11:36

ගම්පහ සහ බදුල්ලටත් The Lover සුවිසල් විලාසිතාගාර දෙකක්

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(1 මනාපය)
The Lover Accessories (Pvt.) Ltd. The Loverනම් ඉතිං The Lover විතරමයි  ලියන් සුරලියන් බවට පත් කරමින් ලඳුන් දෙවඟනත් බවට පත් කරමින් හැඩ වැඩ කලාවේ අංක එක බවට කිසිම විවාදයකින් තොරව කිරුළු දරන The Lover Accessories Pvt. Ltd. අද වන විට. පාරිභෝගික ලෝකයේ සුවිශේෂීම තැන ලබා ඇති බව ලොවටම පවසන්නේ ඉමහත් වූ සතුටිනි. ආඩම්බරයෙනි. දිවයිනේ පුම්‍රඛතම Fashion Accessories  සැපයුම්කරු වන The Loverසමාගමේ ශාඛා මේ වන විට දිවයින පුරා හැත්තෑවක් පමණ අභිමානයෙන් තම තේජස - බලය -කිර්තිය පතුරවමින් වැජබෙන බව කියන්නේද ආඩම්බරයෙනි. (මෙගා ශාඛා 10 ක් හා අනෙකුත් ශාඛා හැටක්) මෙගා ශාඛා නුගේගොඩ, මීගමුව, ගාල්ල, කුරුණෑගල, නුවර, කිරිබත්ගොඩ පිහිටා තිබේ. අලුතින් මෙගා බ්‍රාන්ච් දෙකක් සමඟින් ගම්පහ සහ බදුල්ල The Lover සිරි අසිරියෙන් ඔකඳවෙන දවස වැඩි ඈතක නෑ.

 

ඔබ හැඩ වැඩ කලාවට රුචිකත්වයක් දක්වන සුන්දරත්වයේ සුන්දර බව සොයන අයෙකු නම් The Lover හැර යා යුතු සොඳුරු මල් ගොමුවක් තවත් නැත. The Lover සැබැවින්ම අපූරු මල් ගොමුවකි. එහි අතරමං වන ඔබට තෝරාගත යුත්තේ කුමක්ද යැයි සිතා ගැනීමට නොහැකි වනු ඇත. ඔබේ දෑස් චමත්කාරයෙන් පිරී යනු ඇත. එදිනෙදා භාවිතය සඳහා විශේෂ අවස්ථා සඳහා පි‍්‍රයසාද, විවාහ උත්සව ආදිය සඳහා, කාර්යාල සේවාවන් සඳහා The Lover භාණ්ඩ පැලැදීමෙන් ඔබේ රුවට වාගේම ජීවිතයටද ගෙන දෙන අභිමානය ඔබේ ජීවිතයට ගෙන දෙන්නේ ලොකු වටිනාකමකි.

The Lover හි මාල - වළලු මුදු, කරාබු, බඳ පටි, සුවද විලවුන්, රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ මනා කල් පැවැත්මකින් යුතු අලුත් ලොවට සරිලන නව විලාසිතාය. උසස් නිපැයුම්ය. The Lover හි සුවිශේෂතා නම් කල් පැවැත්ම, දවසින් දවස අලුත් වන විලාසිතා ඉතා ඉක්මණින් ලංකාවේ දේශීය වෙළෙදපොළට සැපයීම, දිවයින පුරා විහිදුණ ශාඛා ජාලය කොරියාව, තායිලන්තය, චීනය, යුරෝපය, ඉන්දියාව, වැනි රටවලින් ආනයනය කරන ඉතා උසස් තත්වයේ අනර්ඝ භාණ්ඩ වීම. The Lover හි තවත් සුවිශේෂයක් වනුයේ උසස් තත්ත්වයේ සුප්‍රසිද්ධ නිෂ්පාදනයන්ගේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩ පමණක් සැපයීමයි. දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩ ශ්‍රී ලංකාවට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත. වෘත්තිය නිර්මාණකරුවන් නිර්මාණය කර ඇත. මේ නිසා විදේශ විනිමය ද ඉතිරි කළ හැකිය. එය මහත්වු ආඩම්බරයකි. අද වන විට අනුකරණද දිවයිනපුරා ඇති නිසා ඔබ The Lover තෝරාගන්නට බුද්ධමත් වන්න.

වත්මන් සොඳුරු ලිය, විලාසිතා ලොව සැරිසරන්නියයි. එසේ නම් ඇයට ම බිහිවූ එකම තැන The Lover මන්දිරයයි. අතැඟිලි පලදන... කර වට බන්ඳන නැකතට, සැලෙන - ලෙලෙන නාඹර යෞවනයට ඔබ යා යුතුම තැන The Loverපමණමයි. ලාංකේය යෞවන යෞවනියන් අති විශාල සංඛ්‍යාවකට සාර්ථක රැකියා අවස්ථාද උදාකර දෙමින් The Lover යන ගමන් මග සක් සුදක් සේ පැහැදිලිය. වසර දහයක ආඩම්බර ගමන් මගක් එළි පෙහෙළි කළ The Lover රන් වරුව පරදවමින් අභිමානයෙන් ඔබ සමග පෙරටම ගමන් කරනු ඇත.

 

11978 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූලි 04, සිකුරාදා 11:45
අදහස් එක් කිරීමට ලොග් වෙන්න