තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 අගෝස්තු 19, අඟහරුවාදා 16:18

දෙව් දුවක මෙන් ඔබ හැඩ කරනා සොඳුරු හිතවතිය...

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(0 මනාප)
දෙව් දුවක මෙන් ඔබ හැඩ කරනා The Lover නිවසේ සොඳුරු හිතවතිය - Teen Girlදැන් පෙරටත් වඩා ලස්සන වෙලා The Lover අනුකරණ ශාඛා රට පුරාම - නොරැවටෙන්න The Lover නම් ඉතින් The Lover විතරමයි

 

හැඩ වැඩ කලාවේ සොඳුරු මල් මිටියාවත The Lover බව ඔබට දැන් අමුතුවෙන් කිවයුතු නෑ. ඒ තරමටම ඔබේ ජීවිතය The Lover හැඩ වැඩ කළේ දසතම මල් සුවඳ පැතිරෙද්දී..... ඇත්තටම ඔබ දෙව් දුවක් සේ ලස්සන වුනේ The Lover නිසා බව ඔබේ හදවත සාක්ෂි දරනවා ඇති.

සුන්දරත්වයේ රහස මොට දැයි කියමින් The Lover ඔබේ ජීවිතය සැරසුවේ නිරහංකාරවමයි. මොකද ජන - සිත් ආදරයෙන් වැළඳගත් The Lover acdessories (pvt) Ltd  මන්දිරය ඔබේ රූ සිරිය ගැන සිතුවේ ඔවුන්ගේ හදවත් තුළ ඇතිවූ නැවුම්ම........ නැවුම්ම සිතිවිලිත් සමගමයි.

එහෙත් මේ වන විට The Lover අනුකරණ ශාඛා දිවයින පුරාම ඉදිවෙලා. The Lover අකුරු හැඩ තලම.... ඒ පාටම යොදාගෙන ඔබව ලොකු මුලාවකට පත් කරනවා. මේ නිසා ජීවිතේ සොඳුරුතම දේ මිල දී ගන්න පියනගන්න පෙර හොඳින්ම ඇස් ඇරලා බලන්න මේ The Lover මද කියලා. ඔබේ ජීවිතය ආදරයෙන් සරසාලන්න පුළුවන් දිවයිනේ එකම විලාසිතා මාළිගය The Lover ම පමණයි.

අද වන විට පාරිභෝගික ලෝකයේ සුවිශේෂීම තැන ලබා ගැනීමට The Lover සමත් වීම සුන්දරත්වයට පෙම් කරන අපි හැමෝම ලැබූ ජයග්‍රහණයක්. දිවයිනේ ප්‍රමුඛතම Accessories  සැපයුම් කරුවන The Lover සමාගමේ ශාඛා මේ වන විට දිවයින පුරා හැත්තෑවක් පමණ අභිමානයෙන් තම තේජස - බලය - කීර්තිය පතුරවමින් වැජඹෙන බව කියන්නේ ඉමහත් ආඩම්බරයෙන්. (මෙගා ශාඛා 10 ක් හා අනෙකුත් ශාඛා හැටක්) මෙගා ශාඛා නුගේගොඩ, මීගමුව, ගාල්ල, කුරුණෑගල, නුවර, කිරිබත්ගොඩ පිහිටා තිබේ. ළඟදී අලුත්ම මෙගා ශාඛා දෙකක් ගම්පහ සහ බදුල්ලේ ආරම්භ කිරීමට නියමිතය. The Lover මල් ගොමුවේ අතරමං වන ඔබට තෝරාගැනීමට නොහැකිවන තරම් චමත්කාරයෙන් දෑස් පිරී යනු ඇත

එදිනෙදා භාවිතය සඳහා - විශේෂ අවස්ථා සඳහා පි‍්‍රය සාද - විවාහ උත්සව ආදිය සඳහා, කාර්යාල සේවාවන් සඳහා The Lover භාණ්ඩ පැලඳීමෙන් ඔබේ රුවට වාගේම ජීවිතයට ද ගෙන දෙන අභිමානය ඔබේ ජීවිතයට ගෙන දෙන්නේ ලොකු වටිනාකමකි. ඊඩඥ ඹ්ධමඥප හි මාල - වළලු - මුදු - කරාබු - බඳ පටි- සුවඳ විලවුන් රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ මනා කල් පැවැත්මකින් යුතු අලුත් ලොවට සරිලන නව විලාසිතාය. උසස් නිපැයුම්ය.

මීට ටික කාලයකට ඉහතදී The Lover නිවසට ආ අමුත්ති The Lover දැන් පෙරටත් වඩා ලස්සන වෙලා ඔබේ දෙපා පුදුමාකාර ලස්සනකින් සරසවන්න ඊඥඥද ට්ඪපත සපත්තු - සෙරප්පු සැදී - පැහැදී ඉන්නේ හරිම සතුටින්.

කල් පැවැත්ම දවසින් දවස අලුත් වන විලාසිතා ඉතා ඉක්මණින්ම ලංකාවේ දේශීය වෙළෙඳපොළට සැපයීම, දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය කොරියාව - තායිලන්තය - චීනය - යුරෝපය - ඉන්දියාව වැනි රටවලින් ආනයනය කරන ඉතා උසස් තත්වයේ අනර්ඝ භාණ්ඩ වීම මේ ජයග්‍රහණවල සුවිශේෂත්වයයි. ‘The Lover හි සොඳුරු දෑ වෘත්තීය නිර්මාණ කරුවන් නිර්මාණය කර ඇත. මේ නිසා විදේශ විනිමයද ඉතිරිකළ හැකියි.

වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරිසරන්නියයි. එසේ නම් ඇයටම බිහිවූ එකම තැන ඊඩඥ ඹ්ධමඥප මන්දිරයයි.

ප්‍රධානම දේ වන්නේ අනුකරණ සේ නොව ඊඩඥ ඹ්ධමඥප බොහොමත්ම වගකීමෙන් සිය භාණ්ඩ සඳහා වගකීමයි. කල් පැවැත්ම මෙහි ප්‍රධානම දෙයයි.

ඉතිං අතැඟිලි පලඳන..., කර වට බන්දන නැකතට සැළෙන - ලෙලෙන නාඹර යෞවනයට ඔබ යා යුතුම තැන The Lover පමණමයි.

වසර දහයක ආඩම්බර ගමන් මගක් එළි පෙහෙළි කළ The Lover රන් රුව පරදවමින් අභිමානයෙන් ඔබ සමග පෙරට යන ගමන් මග වාසනාවයි!.

10566 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 අගෝස්තු 19, අඟහරුවාදා 16:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න