තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

රූපලාවන්‍ය ශිල්පින් සිරස්තල

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

2014 නොවැම්බර් 11, අඟහරුවාදා 14:21

The Lover ඔබේ ආදරය සමඟ දැන් රට වටා රජ ගමනේ

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(0 මනාප)
සඳවතියක් සේ ඔබ හැඩ කරනා The Lover නිවසේ සොඳුරු හිතවතිය සොඳුරු දැ ඔබ මවිත කරවයි. දැන් පෙරටත් වඩා ලස්සන වෙලා. මේ සුබ ආරංචිය ඒ ගැන කියන්නටමයි The Lover අනුකරණ ශාඛා රට පුරාම - නොරැවෙටෙන්න.  The Lover  නම් ඉතින්  The Lover විතරයි. ඔබ දැන් මෙය හොඳින්ම දන්නවා. මේ උණුසුම් ආරංචිය රට පුරාම  The Lover නිෂ්පාදනයන්ට ආදරය කරන අය සඳහාමයි දැන් The Loverනවතම ශාඛා දෙකක් පානදුර සහ බදුල්ලේ ඉදිවෙලා. ඔබේ බලවත් ඉල්ලීම පිටම. ඇත්තෙන්ම  The Lover  පාරිභෝගිකයින්ට නම් මෙය සුබම සුබ ආරංචියක් වේවි.

 

හැඩ වැඩ කලාවේ සොඳුරු මල් මිටියාවත The Lover බව ඔබ දැන් හොඳටම දන්නවා. ඒ තරමටම ඔබේ ජීවිතය The Lover හැඩ වැඩ කරලා ඔබේ විශ්වාසය පුදුමාකාර ලෙස  The Lover ආරක්ෂා කරගෙන,  The Lover දන්නවා, ඔබේ සිතැගි, ඔබ කැමැති මොනවාට ද? අකැමැති මොනවට ද කියලා, ඔවුන් හොඳින්ම දන්නවා. ඒ නිසාමයි, මේ සොඳුරු මල් මිටියාවතේ ඔබ අතරමං වන්නේ. ඊඩඥ ඹ්ධමඥප වෙත ගොඩ වෙන ඔබම ගන්නේ කුමක් ද කියලා සිතාගන්න බැරි බව අප දන්නවා. ඒ තරමට  The Lover නිෂ්පාදන චමත්කාර ජනකයි.

මේ රටේ සුවහසක් තරුණ - තරුණියන් තම ජීවිතේ සොදුරුතම දෑ තෝරාගන්න ගොඩවෙන්නේ  The Lover වෙත පමණමයි.  The Lover නමින් ඒ අකුරු රටා යොදාගෙන ඒ වර්ණයන් අරගෙන කොතෙකුත් අනුකරණ මෙරටට ආවත් බුද්ධිමත් ගැනුම්කරුවන් දන්නවා වෙනස හඳුනාගන්න. ඇත්තමයි  The Lover ඔබේ ජීවිතය තුළ තැබු විශ්වාසය එයමයි.

මේ නිසා වෙළෙඳපොළේ සැරිසරන බොහෝ දෙනා මේ The Lover මද කියලා හොඳින් බලලයි ගොඩවන්නේ.

අප හට කතා කළ කිහිපදෙනෙක්ම කීවේ. “මුලදී අපි හරියට අහුවුණා ඇයි ඉතින්  The Lover වගේමනේ. හැබැයි, පසුව වෙනස තේරුණහම ආපසු ඒ අනුකරණ නාම ඇති තැන් වලට ගියේ නෑ.. හොඳින් බෝඩ් දිහා බලලා සැක හැරගෙන  The Lover වෙත ගොඩවුණේ කියලා. ඇත්තමයි මේ ප්‍රතිචාර අපිට හරිම වැදගත්. මොකද අද හුඟ දෙනෙක් වෙළෙඳපොළ තුළ රැවටෙන්නේ අනුකරණ නිසාමයි.

නිවැරැදිම දේ තෝරාගන්න ගැනුම්කරුවන් ගැන The Lover හදවතින්ම සතුටුවෙනවා. මොකද කාගේ වුණත් මුදල් මුදලට සරිලන භාණ්ඩ නොලැබෙනවානම් ඇත්තෙන්ම හරිම දුකයි.  The Lover භාණ්ඩවල විශේෂත්වය මෙහි ඇති කල්පැවැත්මයි. සමහර මුදු - මාල - “බ්රේස්ලට් තියෙනවා ටික දවසයි - ගැලවෙනවා, කැඩෙනවා, හැබැයි The Lover  නිවසේ භාණ්ඩ නම් කාලයක්ම අතේ - කරේ දාගෙත ඉන්න පුළුවන්. ඒ තරමට එහි කල්පැවැත්ම ඉහළයි. ඔපවත් බව සිත සොරාගන්නවා.

සොඳුරු තරුණියන්ට වාගේම සෙනෙහෙබර පතිනියන්ටත් ආදරණීය අම්මාවරුන්ටත් මේ  The Lover ලලනා සපාත්තු හරිම අපූරුයි. පාවිච්චි කරන අය ඒ අයගේ යෙහෙළියන්ටත් මේ ගැන කියලා. දැන් ඔවුනුත්  The Lover නිවසට ගොඩවදිනවා, ඔබත් එක්වරක් හරි මේවා පාවිච්චි කර බලන්න. අත්තමයි වෙනස ඔබටම තේරුම් ගන්න පුළුවන්. දකින හැමෝම අහයි, මේ තරම් ලස්සන දේ කොහෙන්ද ගත්තේ කියලා. මොකද ඒ තරම් ලස්සනයි ඇත්තටම. දැන් පානදුරටත් බදුල්ලටත්  The Lover ඇවිල්ලා ඒ පළාත්වල තරුණ තරුණියන්ටත් ජීවිතය කොතරම් නම් ලස්සන ද කියලා හැඟේවි, මෙහි සොදුරු දෑ පැලඳුවම..

මේ වන විට ගම්පහ විශාල  The Lover ශාඛාවක් විවෘත වී තිබෙනවා. ඒ ගැන ගම්පහ ජනතාව ඉන්නේ පුදුමාකාර සතුටකින් කියලා අපට හැඟුණේ එන දුරකථන ඇමතුම් වලින්. ගම්පහ පුරවරයට අංග සම්පූර්ණ විශාල  The Lover ශාඛාවක් දැම්මා ගොඩක් ස්තුතියි. අපි හරි සතුටින් දැන් ජීවිතයට සොදුරු දෑ අරගන්න එයට ගොඩවෙනවා.

ඇත්තමයි මේ ප්‍රතිචාර වලින් අපට හැඟෙන්නේම ඔබ  The Lover වෙත දක්වන ආදරය... කැමැත්ත කොතරම් ද කියලයි. අද වන විට මෙරට පමණක් නොව ලොව වටාද මහත් අභීමානයෙන් ඊඩඥ ඹ්ධමඥප තම බලය - තේජස පතුරවා හරිනවා. එයම ඇති නේද  The Lover හි අනර්ඝත්වය ගැන දැනගන්න. හොඳ දේට කොතනත් ඉඩ තියෙනවා.

වත්මන් සොඳුරු ලිය විලාසිතා ලොව සැරිසරන්න ආසයි. එසේ නම් ඇයටම බිහිවූ එකම තැන The Lover මන්දිරයයි. ඉතින් ඇතැගිලි පලඳනා... කරවට බන්දනා... නැකතට සැළෙන ලෙළෙන නාඹර යෞවනයට ඔබ යා යුතුම තැන ඊඩඥ ඹ්ධමඥප පමණමයි.

වසර දහයක ආඩම්බර ගමන් මගක් එළි පෙහෙළි කළ The Lover රන් රුව පරදවමින් අභිමානයෙන් ඔබ සමග පෙරටම යන ගමන සාදා වාසනාවයි. ජීවිතය විඳින්න ගොඩවෙන්න The Lover නිවසට. අපි ඔබට මේ කියන්නේ ඒ තරමට විශ්වාසයෙන්.

12420 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න