තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

කොණ්ඩා සැකසුම් සිරස්තල

මල් කළඔ සිරස්තල

මෙහෙන්දි රටා සිරස්තල

රූපලාවන්‍ය සිරස්තල

ආභරණ සපයන්නෝ සිරස්තල

සාරි සිරස්තල

කේක් කලාවේ සහ සූපවේදයේ තමන් දිනාගත් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක පංති පවත්වමින් වසර පහළොවකට වැඩි කාලයක් ජනපි‍්‍රයත්වයක් හිමිකරගෙන සිටින ඇය සැබැවින්ම දක්ෂය. මේ නිසාම දිනෙන් දින ඇය වෙත එන සිසුවියන් ගණන ප්‍රමාණය. ප්‍රවිණ කේක් සහ සුපවේදිනී සර්වදර්ශනී අප්සරා තමන් ආ ගමන් මග පවසන්නේ මේ විදියටයි.
වර්ගීකරණය:
NNO රාත්‍රී පෝෂක සත්කාරය වියළි සහ රැලි වැටුණු සමකට හොඳම විසඳුම වේ. ශ්‍රී ලංකාවට ආනයනය කරන “මෙගා ලයිෆ් සයන්සස්” ආයතනය ජාත්‍යන්තර වෙළඳ පොළේ වසර 30 කට අධික කාලයක් පුරා රැඳී සිටිමින් ශාරීරික සුවතාව වැඩි දියුණු කිරීමෙහි ලා මහත් මෙහෙවරක් කළ ආයතනයකි. එම ආයතනය මෙරටට හඳුන්වා දුන්නේ දශකයකට පෙර සිටය.
වර්ගීකරණය:
දැයේ දුවා දරුවන්ව වෘත්තීය පුහුණුවෙන් ඉසුරුබර ජීවිතයකට එතෙර කරවන්නට නිබඳ වෙහෙසෙන රන්මලී ගුණවර්ධන ප්‍රතීපනයලත් පුහුණු පාඨමාලා සපයන්නන්ගේ සංගමයේ සභාපතිනියයි.
වර්ගීකරණය:
මැහුම් ක්ෂේත්‍රයේ ඉහළ කීර්තිනාමයක් දිනා සිටින ඇය ප්‍රවීණ මැහුම් ශිල්පිණි රංජනී මකුලාන මහත්මියයි.
වර්ගීකරණය:
නුගේගොඩ ආසියානු ලංකා වෘත්තීය අධ්‍යාපන පීඨය දැනට දශක දෙකහමාරක් (අවු : 25) ක් පුරා මෙරට කොණ්ඩා කැපීමේ ශිල්පය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලා මෙහෙයවයි.
වර්ගීකරණය:
මනලෝල මනමාලකම් පෑ සොඳුරු සිතැත්තිය මනමාලියක වී කුළ ගෙදරට පිටව යාම තරම් අපූරු දෙයක් මිහිපිට තවත් තිබේද ? රිදී සීනු හඬ මැද්දේ මල් වරුසාවක් යට සිය සුපෙම්බර කුමාරයා හා තෙමි.. තෙමී.. යද්දී මුළු ලොවම එකම මංගල මිහිරියාවකින් ඔකඳ වෙනවා නොවේද  ?
වර්ගීකරණය:
එහෙනම් මෙන්න තැන මාලබේ  De Green මහත අඩුකරගන්න ඔබ කෙතරම් උත්සහ කරන්නට ඇත්ද ? කෙතරම් තැන්වලට යන්නට ඇද්ද ? ඒත් වැඩක් වුණේ නෑ නේද ? මෙන්න මේ නිසාමයි අප ඔබට කියන්නෙ. එබේ සිරුරේ මහත ක‍්‍රමානුකූලව අඩුකරලා ලස්සන සිහින් සිරුරක් ඔබට ලබාදෙන්නට මාලබේ De Green අපට පුළුවන්. ප්‍රතිඵල සියයට සීයක්ම ස්ථිරයි. අතුරු ආබාධ කිසිත් නැති බවටත්, අප සහතික වෙනවා.
වර්ගීකරණය:
පැට්‍රිෂියා කුරුකුලසූරිය   මල් සැකසුම් කලාවේදී වඩාත් සුවිශේෂි වන්නේ එහි නිර්මාණාත්මක බවයි. එම නිර්මාණශීලිත්වය තුළින් අලුත් දෙයක් කරන්නට අලුත් වෙනසක් දකින්නට හැමදාමත් ප්‍රිය කළ ඇය පැට්‍රිෂියා කුරුකුලසූරිය වන්නී ය. ඇය මල් සැකසුම් කලාව පිළිබඳ වගේම රූපලාවණ්‍යායේත් ප්‍රවීණත්වයක් ලබා තිබෙන ශිල්පිනියකි.
වර්ගීකරණය:
ලංකාවේ තරුණ ජවය ලෙඩ්ඩු බවට පත් කළේ වදේශ ඖෂධ නිසා බව කිව්වත් එය නිවැරදියි.
වර්ගීකරණය:
පැහැපත් සමක් ඇත්නම් එය යුවතියකට වාසනාවක්. ඒත් ඒ වාසනාව හැමෝටම හිමිවෙන්නේ නැහැ. එයට හේතුව තමයි අප වැනි ආසියාතික රටවලට හිරුඑළිය හොඳින් සම්පේ‍්‍රෂණය වීම. මේ නිසා සමේ පැහැපත් බව අඩු වී යනවා. අපි හරි දේ හරියටම තෝරා ගන්නවා නම් අපි හැමදාමත් පැහැපත්, මේ කියන්න යන්නේ, ශ්‍රී ලාංකික තරුණියන්ට පැහැපත් වීමේ සිහිනය ළඟාකර දුන් ෆෙයාර් ඇන්ඩ් රෝස් නිෂ්පාදන පිළිබඳවයි.
වර්ගීකරණය:
1 වෙනි පිටුව (3)