තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

 වසර 8 ක් පුරාවටම ඔබේ විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සුන්දරත්වය තව තවත් වඩවමින් පැහැපත්, නිකැළැල් සමක් ලබාගැනීමට උපකාරී වූ නිව් ඊව් ෆෙයාර්නස් දැන් ඔබ හමුවට එන්නේ තවත් අලුත් වෙලා. නිව් ඊව් ෆෙයාර්නස් නිෂ්පාදනයන් ෆෙයාර්නස් ක්‍රීම් වර්ග තුනකුත් ෆේස් වොෂ් වර්ග තුනකුත් ලෙසින් ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.
 ලස්සන වීම ගැන කතා කරන කොට බොහෝ කාන්තාවන් දෙපා අලංකරණය ගැනත් උනන්දු වෙනවා. ඇත්තටම දෙපා කියලා කියන්නේ දවසේ බොහෝ වේලාවක් අපේ ශරීරයේ බර දරාගෙන ඉන්න, අපි හැකි සෑම විටම අවධානය යොමු කළ යුතු ශරීර අංගයක්. මොකද ඒ සඳහා ලැබිය යුතු නිසි සත්කාරය නොලැබීම නිසා යටි පතුල් පැලීම් වලට ලක් වුනොත් ඒක අපේ එදිනෙදා කටයුතු පවා සාර්ථකව කරගෙන යන්න විශාල බාධාවක් වෙනවා.
සුන්දරත්වයෙන් අගතැන්පත් සොඳුරු මනාලියක් වෙන්න සැලොන් සිත්මා වෙත පියනගන්න
හැඩගැන්වීම  - Nadeeka Perera 
වර්ගීකරණය: මනාලිය
ජයන්ති තිලකරත්න ගුරුතුමියගෙන් සාරි හැට්ටය තිතට මහන්න ඉගෙන ගන්න
වර්ගීකරණය: ඇඳුම් නිර්මාණය
යුවතියකගේ ජීවිතයේ ලස්සනම දවස ඈ මනාලියක වන දවසයි. ජීවිතයේ දෙවැනි උපත ලෙස සැලකෙන මේ මංගල දිනය සදා සැමරුමක් ලෙස දිවි ඇතිතුරා තබාගන්නට ඇත්නම් කියා ඇතැමෙකුට සිතෙන්නටත් පුළුවන්.
වර්ගීකරණය: සාරි
සමේ නිරෝගිමත් බව පැහැපත් බව රැකගත හැකිවන්නේ සමේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වූ විටයි. සමේ ආරක්ෂාවත් පැහැපත් බවත් රැකගත යුතු නිසාම දෛනිකව අනුගමනය කෙරෙන යම් යම් පිළිවෙත් තිබෙනවා. අප මෙම කරුණු ඔස්සේ ඔබේ විමසුමට ලක්කරන්නට සුදානම් වන්නේ ඔබ නොදැනුවත්වම කරන වැරදි පිළිවෙත් නිසා සමට සිදුවන හානි ගැනයි.
වර්ගීකරණය: රූපලාවන්‍යය
1 වෙනි පිටුව (3)