තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

"ඔයාට තියෙන්නේ ලස්සන ඇස් දෙකක්. කොහොමද මුහුණ ඔය තරම් ම පැහැපත් වුණේ. දැන්නම් හරියට ඉහේ මලක් පිපිලා වගේ පුදුම සතුටකින්නේ ඉන්නේ." ඔබට කාගෙන් හරි මෙහෙම අහන්න පුළුවන් නම්, ඒක තමයි ඔබ ලබන වාසනාව වෙන්නේ. අද අපේ මේ සූදානමත් ඔබට ඒ වාසනාව පාදගන්න ඉඩ හසර පෑදීමයි.
වර්ගීකරණය: තරුණී පුවත්
යුවතියක් ජීවිතය හරියටම පටන් ගන්නේ ඇගේ විවාහයත් සමග බවයි පැවසෙන්නේ. ඒ, මවගේ පියාගේ රැකවරණය මැද හැදෙන වැඩෙන ඇය, පතිනියක ලෙස වගකීම් සමුදායක් දරමින් ගෘහණියක වීමේ වරම ලබන නිසාවෙනි.
වර්ගීකරණය: උත්සවශාලා
1 වෙනි පිටුව (3)