තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

Gold Jojoba දැන් පියවර 4කින් පැහැපත්, රන්වන් සුසිනිඳු මුහුණක්
නිය අලංකරණය ගැන අද කාන්තාවන් දක්වන්නේ විශේෂ උනන්දුවක්. මේ නිසාම නිය අලංකරණ ක්‍රම අද විවිධ ආකාරයෙන් දක්නට පුළුවන්. නිය අලංකරණය කී විට එදා බොහෝ විට සිදු කෙරුණේ නිය ආලේප ගැල්වීම පමණයි. එය අද වඩාත් දියුණු තත්ත්වයට පැමිණෙමින් නවීන තාක්ෂණික ක්‍රම සමග ඉදිරියට පැමිණ තිබෙනවා.
වර්ගීකරණය: නිය අලංකරණය
රූපලාවණ්‍ය යනු අප උපතින් ලද රුව සෞඛ්‍ය සම්පන්න ලෙස වැඩි දියුණු කර ගැනීම හා වර්ධනය කිරීමයි. නමුත් අද අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනෙක් මේ රූපලාවණ්‍ය ක්‍රමවේදයන් හරි හැටි භාවිත කරනවාද යන්න සහ කෙටි ක්‍රම මගින් සිදුවන හා රසායනික දේ ගැල්වීම තුළින් සිදුවන අයහපත් දේ ගැන ඔබට දැනුවත් බවක් ගෙන දීමයි අපේ අරමුණ.
වර්ගීකරණය: උපදේශනය
Alite Hair Removal Cream   සෑම කාන්තාවක්ම කැමතියි බොහෝම සුසිනිඳු දෙපා යුගළක් මෙන්ම දෑත් යුගළක් ලබා ගැනීමට. මෙහිදී ගොඩාක් කාන්තාවන් අවධානය යොමු කරන්නේ දෑත් සහ දෙපා වල ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම පිළිබඳවයි. මේ සඳහා ඔබ සෑම විටම තෝරා ගත යුත්තේ උසස් තත්වයේ ඉතා විශ්වාසනීය නිෂ්පාදනයක්. එසේ නොවුනහොත් සමට වන හානිය ඉතා ප්‍රබලයි. ඉතිං මේ සඳහා ඔබ සෑම විටම තෝරා ගත යුත්තේ උසස් තත්වයේ ඉතා විශ්වාසනීය නිෂ්පාදනයක්. එසේ නොවුනහොත් සමට වන හානිය ඉතා ප්‍රබලයි. ඉතිං මේ සඳහා ඔබට අපි හඳුන්වා දෙනු ලබන්නේ එලයිට් හෙයා රිමූවල් ක්‍රීම්, මේ මඟින් රේසර් භාවිතයට වඩා සුසිනිඳු සමක්. එලයිට් හෙයාර් රිමූවල් ක්‍රීම් භාවිතයෙන් පසුව කාන්තාවන් 10 දෙදෙනෙකුගෙන් 8 දෙනෙක්ම අත්කර ගෙන තිබේ. මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියානු සමාගමක් වන “Leeford India” කියන සමාගම වන අතර මෙම සමාගමේ සියලු නිෂ්පාදන සඳහා (Amp) ජාත්‍යන්තර තත්ව සහතිකය, ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) මඟින් ලබා දී තිබෙනවා. මෙම නිෂ්පාදනයේ සුවිශේෂීත්වය වන්නේ විනාඩි 05 ඔබට සුසිනිඳු සමක් ලබා ගත හැකියි. එමෙන්ම මෙම නිෂ්පාදනය අනවශ්‍ය රෝම වර්ධනය ප්‍රමාද කරන අතර මෙහි අඩංගු මෘදු සංයෝගය සෑම සමකටම යෝග්‍යය වේ. මෙහි අඩංගු පැතලි ආධාරකය මගින් ඉතාමත්ම පහසුවෙන් සහ ඉක්මනින් අනවශ්‍ය රෝම ඉවත් කර ගත හැකියි. භාවිතයට පෙර අනුමගනමනය කළ යුතු පිළිවෙත් පළමු වරට භාවිතා කරන්නේ නම් අතෙහි ඇතුළු පැත්තක චර්ම පරීක්ෂාවක් සිදු කර පැය 24 ඇතුළත ක්‍රීම් ආලේප කළ ස්ථානයේ යම් දැවිල්ලක් හෝ කැසීමක් ඇති වේ දැයි පරීක්ෂාකාරී වන්න. එවැනි තත්වයක් ඇති වුවහොත් භාවිතයට පෙර චර්ම රෝග විශේෂඥයෙකු හමුවන්න දෙපා, දෑත් අත් යට සහ ඉන පෙදෙසේ භාවිතයට පමණි. මුහුණ, හිස, පියයුරු සහ රහස් පෙදෙසේ භාවිතයෙන් වළකින්න. කැපුම් තුවාල සහිත කැසීම් හා දැවිල්ල දනවන සම මත ආලේපයෙන් වළකින්න. තලයක් හෝ රේසරයක් මගින් රෝම ඉවත් කළ ස්ථානයක පැය 72 ක් (දින 3) ගතවන තුරු මෙම ආලේපය භාවිතා නොකරන්න. ඇස් හා ඇස් අවට තැවරීමෙන් වළකින්න. උණුසුම් ජල ස්නානයකින් පසුව භාවිතයෙන් වළකින්න. භාවිතයෙන් පසු අනුගමනය කළ යුතු පිළිවෙත් සුවඳ විලවුන්, සන් ස්ක්‍රීන් හෝ ක්‍රීම් භාවිතා කළ යුත්තේ පැය 24 කට පසුවය. යම් දැවිල්ලක් හෝ කැසීමක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. පැය 24 ගතවන තුරු හිරු රශ්මියෙන් ආරක්ෂා වන්න.   භාවිතයට උපදෙස් 01. මෙහි ඇති ස්පටුලාව (පැතැලි ආධාරකය) භාවිතා කර එලයිට් හෙයා රිමුවල් ක්‍රීම් හොඳින් පැතිර යන ලෙස ආලේප කරන්න. 02. විනාඩි 05 කින් ආලේපනය ක්‍රියාත්මක වන අතර විනාඩි 05-08 ත් අතරදී රෝම ඉවත් කර ගත හැක. (එය රෝම වල ඝනකම මත තීරණය වේ) විනාඩි 10 කට වඩා වැඩි කාලයක් සම මත ආලේපනය තැබීමෙන් වළකින්න. 03. ස්පටුලාවෙන් ක්‍රීම් ඉවත් කරන විට රෝම ද ගැලවී ඉවත් වීම දැක ගත හැක. සිසිල් ජලයෙන් හොඳින් සෝදා තෙත මාත්තු කරන්න. 04. මෙය ඔබේ සමෙහි නියම පැහැය ආරක්ෂා කර ක්ෂණිකව සමට සුමුදු බව හා දිඳුළන පෙනුමක් ලබා දෙයි.
සියුමැලි කාන්තා අතැගිල්ලක දැවටුණූ ඉඳිකටුවක් සහ නූල් පොටක් මවන නේක විසිතුරු විටෙක පුදුමු සහගතය. දැහැනකට සමවැදුනු පරිද්දෙන් ගෙත්තම් කරනා මෙම නිර්මාණයන් තුළින් තම නිවෙස කළඑළි කරන්නට ඇයට එතරම් මිලක් හෝ විශාල කාල වේලාවක් වැය නොවේ.
වර්ගීකරණය: උපදේශනය
දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පාරාදීසයකි
1 වෙනි පිටුව (3)