තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

චාරිකා නියෝජීතවරු සිරස්තල

2015 ජනවාරි 12, සඳුදා 12:19

සුබ නැකතින් දරුපල ලබමු විශේෂාංග

ලිව්වේ  අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
අගයන්න
(16 මනාප)
ඔබේ කිරි සිහිනය සැබෑකර ගනිමින් වාසනාවන්ත වූ ගුණවත්, නැණවත්, බුද්ධිමත් දරු සම්පතක් හිමිකර ගැනීමේ දී ජ්‍යෙතිෂ්‍යයෙන් ලැබෙන ආශිර්වාදය ද අපි සැලකිල්ලට ගත යුතුයි. ඒ අනුව ජ්‍යෙතිෂ්‍යය මඟින් ගණනයකර ඇති නැකැත් අනුව සම්භෝගයේ යෙදීමෙන් ඔබේ ජීවිතයේ උත්තරීතරම ප්‍රාර්ථනය ඉටුකර ගන්නට හැකියි.

 

එහෙත් එවන් අමිල ප්‍රාර්ථනාවක් සපලකර ගන්නට නම් අඹු සැමියන්ගේ මානසික සුවතාවය මෙන්ම කාන්තාවකගේ ඔසප් චක්‍රය ද ක්‍රමවත්ව පැවතිය යුතු බව මතකයේ තබා ගත යුතුය.

ඔසප් දිනයෙන් පසු 5, 7, 9, 13 සහ 15 යන දිනවල දී ගැහැනු දරුවන් ද 8, 10, 12, 14 යන දිනවල දී පිරිමි දරුවන් ද පිළිසිඳ ගන්නා බව ජ්‍යෝතිෂයේ සඳහන් වෙයි.

ඉහත සඳහන් කරුණු සම්පුර්ණ වූ විට පහත සඳහන් සුබ වේලාවන් හිදී සම්භෝගයේ යෙදීමෙන් ඉතා වාසනාවන්ත දරුවන් බිහි කරන්නට හැකියාව ලැබෙයි.

2015 ජනවාරි 21 බුධ දින සවස 4. 17 සිට රාත්‍රී 7. 13 සිට

2015 ජනවාරි 22 ගුරු දින පාන්දර 4. 53 ට

රාත්‍රී 08. 13 - රාත්‍රී 11. 12

2015 ජනවාරි 29 ගුරු දින සවස 4. 18 සිට සවස 6. 15 දක්වා

2015 ජනවාරි 30 කිවි දින සවස 3. 22

සවස 5. 23 රාත්‍රී 08. 19

2015 පෙබරවාරි 22 ඉරිදා රාත්‍රී 9. 10 සිට 11. 10 දක්වා

2015 මාර්තු 01 ඉරිදා උදේ 7. 30 සිට 8. 30 දක්වා

2015 මාර්තු 02 සඳු දින රාත්‍රී 10. 24

2015 මාර්තු 03 අඟහරුවාදා පාන්දර 1. 24 සිට 2. 24 දක්වා

2015 මාර්තු 22 ඉරිදා උදේ 7. 21

රාත්‍රී 09. 20

2015 මාර්තු 21 සඳුදා පාන්දර 01.16

2015 මාර්තු 26 ගුරු දින උදේ 06. 20

රාත්‍රී 11. 22

2015 මාර්තු 27 සිකුරාදා පාන්දර 03. 21

ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍ය විඥාණාචාර්ය, විද්‍යා ජෝති පණ්ඩිත වෛද්‍ය තිලක් ද සිල්වා

14543 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 12, සඳුදා 12:23
අදහස් එක් කිරීමට ලොග් වෙන්න