තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූලි 17, අඟහරුවාදා 15:20

රසයෙන් සහ පෝෂණයෙන් පිරි විවිධ කෑම විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි/ උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
කටට රසට කෑම වේලක් කන්න තියෙනවා නම් ඒක  කාගෙත් සතුටට හේතුවක්. ඒත් ඉතිං අපි හැමදාම කන්නේ එකම ජාතියේ දේවල් එකම විදිහට. එතකොට කාටත් කෑම එපා වීම අරුමයක් නෙමෙයි. ඒ හින්දා හැමදාම කන දේ වුණත් විවිධත්වයක් ඇතිවෙන විදිහට සකසා ගන්න පුළුවන් නම් කෑම වේල ට රසයකුත් එකතු වෙනවා සිකුරුයි. 

 

ඒ විදිහට අපි හැමදාම කන දේවල් විවිධත්වයක් ඇතිව සකසා ඇති ආකාරය මෙලෙස ගෙන එනවා. මෙම කෑම ගෙදර අයට කන්න වගේම සාද, ප්‍රිය සම්භාෂණ වගේ ඒවටත් තෝරාගන්නට හැකියි. කෑම කන්න බැහැ කියලා අඬන පොඩිත්තන්ටත් මේ ආහාර රසම රස මොහොතක් මවාවි. අසනීපව ඉන්න අයටත් මේ කෑම රසයක් ගෙන දේවි. මෙහි ඇති විශේෂත්වය වන්නේ රසය වගේම පෝෂණයත් පිළිබඳ සිතා කෑම සකසා තිබීමයි. ඔන්න, එහෙම නම් රසය, පෝෂණය සහ විවිධත්වය ඇති මේ ආහාර වට්ටෝරු ඔබ වෙනුවෙන් මයි. මේ සඳහා අපට සූපවේදීන් දෙදෙනෙක් සහාය ලබාදෙනවා.

     

1304 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 17, අඟහරුවාදා 15:29
අදහස් එක් කිරීමට ලොග් වෙන්න