තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 නොවැම්බර් 06, අඟහරුවාදා 14:07

ලොව වටා රස ඔබේ නිවෙසට විශේෂාංග

ලිව්වේ  විදුමිණි දිසාකරුණා
අගයන්න
(0 මනාප)
ආහාර පිසීම කලාවකි. එම කලාව වැඩියෙන්ම ප්‍රගුණ කරන්නේ කාන්තාවන් ය. ඒ ඇය ගෘහණියක්, මවක්, බිරියක්, දියණියක් ලෙස පවුලේ ඇත්තන් වෙනුවෙන් ආහාර පිසීම කළ යුතු නිසායි. ආසියාතික ගැහැනියක් වූ නිසාම ඇයට මෙම දැනුම නැත්නම් වැටෙන්නේ ද බිංදුවටය. හැමෝම කියන්නේ කටට රසට කන්න කෑම ටිකක් හදාගන්න බැරි නම් ඒ ගැහැනියගෙන් වැඩක් නැත කියාය. එහෙයින් අප පාඨක ඔබ ආහාර පිසීමේ කලාවේ ප්‍රවීණයෙක් කරන්නට විවිධ රසට, විවිධ කෑම සකසන විදිහ නොමසුරුවම ලබා දෙන්නෙමු. එම ක්‍රම අනුගමනය කරමින් විවිධ රසට කෑම හදන්නට ඔබටත් පුහුණු විය හැකියි. 

 

අද අප ගෙන එන කෑම අතර සුප්, කෙටි කෑම, අතුරුපස ආදිය අන්තර්ගතයි. මෙම කෑම ලොව විවිධ රටවල සැකසෙන කෑම වර්ග වේ. ඒවා බටහිර මෙන්ම ආසියාවේත් සැකසෙන ඒවාය. විවිධත්වයක් ඇතිව කෑම කන්න, රස බලන්න හිතන ඔබට මෙම ආහාර නැවුම් වෙනසක් ගෙන දේවි. මෙහි උදෑසනට, දහවලට, රාතී‍්‍රයට මෙන්ම තේ බොන වෙලාවටත් ගැළපෙන ආහාර වට්ටෝරු අඩංගුයි. එපමණක් නොව උත්සව අවස්ථාවලට ගැළපෙන වට්ටෝරුත් අන්තර්ගතයි. එහමනම් හදලාම රස බලන්න.

        

334 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 නොවැම්බර් 06, අඟහරුවාදා 14:22
මේ යටතේ එන අනෙකුත් ලිපි: « තේ වෙලාවට රසය ගෙනෙන කෑම
අදහස් එක් කිරීමට ලොග් වෙන්න