රූපලාවන්‍යාගාර සිරස්තල

තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

ජ්‍යොතිෂය සිරස්තල

නිය අලංකරණය සිරස්තල

සැමියාගේ එක බැල්මක හෝ සුළු වෙනසක්, දරුවන්ගේ එක හුස්ම පොදක වෙනසක් ක්‍ෂණයෙන් හඳුනා ගන්නේ ඇයයි. පවුලේ සැමගේ එකිනෙකට වෙනස් වූ ගතිගුණයන්, රුචිඅරුචිකම් සියල්ල දරාගනිමින් ඒ වෙනස්කම්වලට හැඩගැසීමට හැක්කේ ඇයටයි. ඒ නිසාම ගෘහණිය පවුලේ කොඳුනාරටිය ලෙස හැඳින්වීම අතිශෝක්තියක් නම් නෙවෙයි.
වර්ගීකරණය: තරුණී පුවත්
අවසන්ම චාරිත්‍රය මුලදීම සිදුකළොත් ? පැහැසර යුග දිවියක ඇරැඹුම සනිටුහන් කෙරෙන විවාහ මංගල්‍යය යුවතිපතින්ගේ ජීවිතයේ සදා අනුස්මරණීය දිනයයි.
වර්ගීකරණය: උපදේශනය
 සම මතුපිට විවර වූ සිදුරු මතුපිට අයිස් ගැල්වීම ඉතා හිතකරයි. සම මතුපිට රෝම පැවතීම පුරුෂ පෞරුෂයකට තේජාන්විත බවක් එක් කළ ද කාන්තාවක් සතු සෞම්‍ය සුකොමළ බවට නම් බාධාවකි.
වර්ගීකරණය: රූපලාවන්‍යය
1 වෙනි පිටුව (3)