තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2013 ජූලි 15, සඳුදා 12:55

පුංචි මල් කුමාරිය ගැලපෙන විලාසිතාවක් විශේෂාංග

ලිව්වේ  මංජුලා මල්කාන්ති
අගයන්න
(5 මනාප)
මල් කුමරියන් හරිම ලස්සනයි. ඉතින් පුංචි මල් කුමාරියටත් ලස්සන ගවුමක් නිර්මාණය කරන ආකාරය ඔබට අප කියාදුන්නා.

 

ගවුමේ ඉණ මිම්ම අඟල් 18

සාය උස මිම්ම අඟල් 26

ඉණ මිම්ම දෙකෙන් බෙදන්න

18/2

දැන් එයට සාය උස එකතු කරන්න.

9+26 = අඟල් 35

දැන් මේ අඟල් 35 ප්‍රමාණයේ දෙගුණයක් දිගට පතරොම සකස්කර ගන්න. එනම් අඟල් 70 දිග කඩදාසියක් ගෙන මෙය නැවත දෙකට නවාගන්න. දැන් සාය උස පහත සඳහන් රූපසටහන අනුව ලකුණුකර ගන්න.

ඉන්පසු පහත සඳහන් පරිදි මැහුම් වාසි තබාගන්න.

රූ රටා - ටිරොන්

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය සහ මැහුම් නිර්මාණ ශිල්පිනී අරුණී සිල්වා (අරුණි බ්‍රයිඩිල්)

11235 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2013 ජූලි 15, සඳුදා 13:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න