තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2015 නොවැම්බර් 30, සඳුදා 11:45

කෙයිසර් වීදියේ ඇඳුම් පාරාදීසය මෙන්න විශේෂාංග

Written by 
අගයන්න
(5 මනාප)
 උඳුවප් මහේ සීතල සුළඟ ඇඟපතේ දැවටෙන්න පටන් අරගෙන. හිතේ මැවෙන දහසකුත් සුන්දර නැවුම් පැතුම් ප්‍රාර්ථනා සමඟ 2016 ට අලුත් ජීවිතයකට සැලසුම් හදන දින කිහිපය දැන් උදා වෙලා.

 

සාප්පු සවාරිය මේ න්‍යාය පත්‍රයට හරිම සුවිශේෂියි. අතට ලැබෙන වැඩිපුර මුදලක් හිතට බරක් නොවන ආකාරයට විය හියදම් කරන්න සිතන ඔබට මේ ආදරණීය තිළිණය නම් මිල කරන්න බැරි වේවි. නත්තල් මහේ පිටකොටුවේ සාප්පු සවාරියේ යන ඔබත් කෙයිසර් වීදිය දෙපස ඇති මේ සාප්පු සංකීර්ණවල ඇති සිය ගණනක් වූ අලෙවි සල් වෙත පියමැන බලන්න.... තරුණි වෙතින් ආරාධනා.-

- ඇන්ටන් සැම්සන්

2713 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 නොවැම්බර් 30, සඳුදා 12:01
මේ යටතේ එන අනෙකුත් ලිපි: « NIKITA BAG
අදහස් එක් කිරීමට ලොග් වෙන්න