උඩරට මනාලියට අත් දිගට යෙදූ හැට්ටයක්

අගෝස්තු 19, 2020

මල් මනාලියක් වී කුලගෙට යන ඔබ හැඩවෙන්නේ උඩරට ඔසරියකින් නම් මේ හැට්ට විලාසිතාව ඒ සඳහා එක් තෝරාගැනීමකි. ඔබේ හැට්ටය ඔබේම අතින් මසා ගන්නටත් මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකියි. මෙය අත දිගට යොදා මැසූවකි

ඉදිරි පළුව

 

මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න. අංක 1 රූපයේ පෙනෙන ආකාරයට කර ඒඕ ලෙසත් උරහිස ඕඛ් ලෙසත් අත්කට ඛ්ච් ලෙසත් ඉණ ලෙසත් නම් කරගන්න.

ඒ සිට පහළට ඒඡ් රේඛාවේ අවශ්‍ය කර ගැඹුර ගෙන ඒ1 යොදන්න. ච් සිට අත්කට අඟල් ½ පහතට පැත්තේ මැස්ම පැත්තෙන් ගෙන ච්1 යොදන්න. ඛ් සිට උරහිසේ ඕ දෙසට අඟල් ½ ගෙන ඛ්1 යොදන්න.

 

ඡායාරූප - ජයන් රණවීර

නිරූපණය  - ජනනි

 

 

උපදෙස්

ප්‍රවීණ උපදේශිකා

ෂර්මිලා රණවීර

 

2020/08/19 තරුණි පුවත්පත බලන්න