තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:22

මේ ඔබේම සාරි හැට්ටයයි විශේෂාංග

Written by 
අගයන්න
(0 මනාප)
සාරි සහ ඔසරිවලින් සැරසී රැකියාවට යන යුවතියන් වගේම පාසල් ගුරුතුමියන් ද අත දිගට යෙදූ සාරි හැට්ට විලාසිතාවලින් හැඩවෙන්න හරිම කැමැතියි.

 

මසකට වරක් තිළිණ කරන සාරි හැට්ට පතරොම තුළින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ දිගු අත සහිත සාරි හැට්ට විලාසිතාවකි. ඔබ ඉණ අඟල් 28 සහ පපුව අඟල් 36 ක තරුණියක් නම් මේ පතරොම් තබා ඔබේ සාරි හැට්ටය ඔබටම මසාගත හැකියි.

  

1633 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 13:25
අදහස් එක් කිරීමට ලොග් වෙන්න