තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

2018 අගෝස්තු 14, අඟහරුවාදා 14:18

නිවාඩු මාසයට විවිධ රසයට විවිධ රටවල රස කෑම විශේෂාංග

ලිව්වේ  දුමින්ද කාරියවසම්
අගයන්න
(1 මනාපය)
මේ අගෝස්තු පාසල් නිවාඩුවයි. ගෙදර දොරේ සිටින අම්මලාට පුංචි විවේකයක් ලැබෙන මේ කාලේ දරුවන්ට අලුත් කෑමක් සාදා දෙන්න පුළුවන් නම් හරිම අගෙයි. සවස් කාලයට හෝටලයකට යනවාට වඩා අම්මාගේ අතින් උයන පිහන කෑමක රසය බලන්න දරුවොත් හරිම කැමැතියි.

 

හැබැයි දරුවෝ කැමැති සෑමදාම උයන පිහන කැම බීමවලට වඩා වෙනස්ම රසයකට. වෙනස්ම රටක කැම බීම ගැන උනන්දු ඔබට තිළිණ කරන මෙම සුවිශේෂී අතිරේකයේ කෑම වට්ටෝරු හරිම සරලයි. වැඩි කාලයක් ගත නොකර සාදා ගතහැකි මෙවැනි කෑමක් දරුවෝ පමණක් නොවෙයි වැඩිහිටියොත් කැමැති වේවි. මෙහි සමහර කෑමකට වට්ටෝරු සවස් කාලයේ තේ මේසයටත් කදිමයි. ඒ වගේම සමහර කෑම වර්ග ඔබේ කෑම මේසය රසෙන් රසවත් කරාවි.

 

 

  

 

1694 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අගෝස්තු 14, අඟහරුවාදා 15:33
අදහස් එක් කිරීමට ලොග් වෙන්න