තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

අනුරාධ - දිලිනි

අගයන්න
(8 මනාප)

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මේ විවාහය සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සහ අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබන ලදී.

අනුරාධ, දිලිනි අසිරිමත් යුග දිවියකට අපෙන් සුබ පැතුම් !

Additional Info

  • බැන්ඳේ: 2017 අගෝස්තු 23, බදාදා
  • අතිනත ගත්තේ: දිලිනි වාසනා
  • උත්සවය: කොළඹ හිල්ටන් හෝටලය
  • ඇන්ඳුවේ: හැරිස් විජේසිංහ
මේ යටතේ එන අනෙකුත් ලිපි: « රශි පබෝදා උරේෂා රවිහාරී »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න