තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

උරේෂා රවිහාරී

අගයන්න
(14 මනාප)

ඔවුන්ගේ මංගල උත්සවය ප්‍රභූවරුන් ඇතුළු කලා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

මනාල පාර්ශවය වෙනුවෙන් වෛද්‍ය සුනිල් කුමාර මහතා සහ මනාලියගේ පාර්ශවය වෙනුවෙන් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ මහතා සාක්ෂියට අත්සන් තබන ලදී.

උරේෂා ප්‍රවීණ නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ චන්ද්‍රා වික්‍රමසිංහ මහත්මියගේ එකම දියණියයි.

මනාලිය හැඩගැන්වීම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී මරීනා පෙරේරා අතින් සිදු වූ අතර මනාලියගේ ඇඳුම් නිර්මාණයෙන් චරිත් විජේසේකර ද

මල් කළඹ නිර්මාණයෙන් බ්ලූමින් ෆ්ලෝරා ආයතනය ද

මනාලියගේ ආභරණ ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රින් ද

මංගල කේක් නිර්මාණය හෂිත ගුණසේකර අතින් ද හැඩ විය.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Additional Info

  • බැන්ඳේ: 2012 ජනවාරි 27, සිකුරාදා
  • අතිනත ගත්තේ: රුචිර නදීර
  • උත්සවය: ගෝල්ෆේස් හෝටලය -
  • ඇන්ඳුවේ: මරීනා පෙරේරා
  • ඡායාරූප: ඉන්දික මල්ලවආරච්චි
  • වීඩියෝ: උමයංගන
  • මධුසමය: .
මේ යටතේ එන අනෙකුත් ලිපි: « අනුරාධ - දිලිනි ශිහාන් - ජෙෂ්නි »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න