තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

ඉවුම් පිහුම්

ඉවුම් පිහුම් (88)

2018 මැයි 22, අඟහරුවාදා 14:51

අර්තාපල් රස මහිම

Written by
රස නහර පිනායන කෑමක රස බලන්නයි කාගේත් කැමැත්ත. ඒ වෙනුවෙන් අම්මා හැමදාමත් වෙහෙසෙනවා. විවිධ අත්හදා බැලීම් කරනවා. අර්තාපල් කියන්නේ අපට ආගන්තුක දෙයක් නෙමේ. උඩරට සීත කඳුකරයේ සරුවට හැදෙන අර්තාපල් අපේ නිවෙස්වල නිතරම රස බැලෙන කෑමක්. . . .
උදෑසන ආහාර වේල අපි බොහෝ දෙනෙකුට මඟහැරෙන කෑම වේලක්. දවසේ වැදගත්ම ආහාරවේල බව දනිතත් තිබෙන කාර්යබහුල බව නිසාම බොහෝ විට උදෑසන ආහාරවේල අපට අහිමි වෙනවා.
පසුගිය සතියේ අපි ඔයාලට කිව්වනේ සෙව්වන්දිට රසට කෑම උයන්න පුංචි ඉඟි ටිකක් නුවර ඉන්න ලොකු නෑනා දුන්නා කියලා. ඒවා තමයි මුළුතැන්ගෙයි රස රහස් කියලයි ඇය නම් කිව්වේ. මැටි වළං, මුට්ටිවල උයන එකේ වැදගත්කමයි, ඒවා පදම් කරගන්න හැටියි කියලා දුන්න ලොකු නෑනා ගෙදරදීම පහේ කළමනා හදාගන්න හැටිත් ප්‍රායෝගිකවම කියලා දෙන්නම් කියලා සෙව්වන්දිගේ හිතේ තිබ්බ කණගාටුව දුරු කළා.
    සෙව්වන්දි, මහේෂ් එක්ක විවාහ වෙලා මාස කිහිපයක් ගතවුණත් තවමත් ඔහුගේ රුචිකත්වයට ගැළපෙන්න උයා පිහා දෙන්න ඇයට බැරිවුණා.
කොහෝ කොහෝ කොහේ ඉදන් කොහෝ කියනවදෝ..........කොවුල් ගී හඩ දසත රැව්දෙන වසන්ත මාසය එහෙමත් නැතිනම් සැමසිත් සතුටින් පුරවාලන අවුරුදු මාසය තවත් දින කීපයකින්ම උදාවෙනවා.ලොකු කුඩා කවුරුත් මේ උදාවෙන අවුරුද්ද සමරන්නට බලා සිටින්නේ නොඉවසිල්ලකින්.ඉතින් මේ කාලයේ දී අනෙක් අයට වඩා අපේ ගෟහණියන් හරිම කාර්යබහුලයි. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් මහන්න, නිවෙස අලංකාර ලෙස හැඩකරන්න, රස කෑම වර්ග හදන්න මේ වගේ කාර්යයන් රැසක් ඔවුන්ට පැවරෙනවා.මෙවර තරුණී රස අතිරේකය තුළින් අලුත් අවුරුද්දේ රසවත් ආහාරපාන හදන්න බලාපොරොත්තු වෙන ඔයාලට රසම රස අතුරුපස වර්ග කීපයක්ම ලබා දෙනවා. බලන්න අලුත් අවුරුද්දේ ඔයාලගෙ, ගෙදරට එන නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්නත් මේ අතුරුපස වර්ග හරිම අපූරුයි නේද කියලා.
    රස කෑමක රස බලන්නයි ගෙදර අයගේ කැමැත්ත. හදිසියටවත් රසය අඩු වුණොත් කෑම ටික ඉතිරියි. නැත්නම් පිඟන් පිටින් එහෙමම ඉතිරි කරනවා.
2018 මාර්තු 06, අඟහරුවාදා 12:51

ඕට්ස් හදන ක්‍රම 7 ක්

ලිව්වේ
රසයෙන් වගේම ගුණයෙන් පරිපූර්ණ පෝෂ්‍යදායි ආහාර වේලක රස බලන්න අපි කවුරුත් කැමැතියි. හැමදාම හදන එකම කෑම වේලට වඩා වෙනස්ම ආකාරයේ කෑම වර්ග ආහාර වේලට එකතු කර ගත හැකි නම් එයින් යම් විශේෂත්වයක් එකතු වේවි.
තුනපහ සහ දුරු මිරිස් නැතිව ආහාර පිසීමක් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තුළ සිදුනොවේ. එය මේ රටවල ගෘහණියන් අතර දැකිය හැකි පාරම්පරික පුරුද්දක් තරමට සුලබ වූවකි. එහෙත් තමන් මෙසේ ආහාරයට එක්කරන්නේ තමන්ගේ සහ තම පවුලේ සෞඛ්‍යයට හා ලෙඩ රෝග මර්දනයට හේතුකාරක වන ඉතා වැදගත් පියවරක් බව ඔවුන් අතරින් වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.
2018 පෙබරවාරි 13, අඟහරුවාදා 11:14

රස වෑහෙන රස කෑම

ලිව්වේ
Velentine Delight වැලන්ටයින් ඩිලයිට් ෆුඩ්ස්
2018 ජනවාරි 16, අඟහරුවාදා 13:57

රස වෑහෙන රස කෑම

ලිව්වේ
දිනයෙන් දිනය ගෙවී නව වසරක් අපටත් නොදැනීම උදා වෙලා. මේ උදා වූ නව වසරේ සිතුම් පැතුම්වලින් වෙනස් වෙන්න ඔබ හිතන්න ඇති. එහෙනම් නව වසරේ දී අලුත් අලුත් කෑම බීම වර්ග නිවෙසේ දීම තමන්ගේ පවුලේ උදවියට සකසා දීමෙන් පවුලේ කෑම මේසයටත් නවතාවක් ගෙනත් දීමට ඔබට හැකියාව ලැබේවි.
1 වෙනි පිටුව (7)