තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

රූබර මනාලියෝ

විශේෂාංග

මැහුම් ගෙතුම්

මැහුම් ගෙතුම් (24)

 විවිධ වර්ණවලින් එකම ආකෘතියකට අනුව සකසාගත් කොළ රටාවකට අනුව සාරිය මත මෝස්තරයක් නිමවා ඇති ආකාරය කෙතරම් අපූරුදැයි බලන්න. ඇතැම් විට එතරම් සංකීර්ණ නොවන සරල මෝස්තරයක් වුවත් වැඩි ලස්සනක් ගෙන දෙන ආකාරයෙන් මෝස්තර නිර්මාණයට යොදාගත හැකිබවට මෙය හොඳම නිදසුනක්.
චාම් සරල ගවුම් විලාසිතාවලට පි‍්‍රය කරන දියණියන්ට මේ ගවුම් විලාසිතාව කදිමට ගැළපේවි. 
විලාසිතා කරන්න රුසි ඔබටයි මේ උරපටි සාරි හැට්ටය. මෙයින් ඔබට ආකර්ෂණයක් ගෙන දේවි. 
ඕෆ් ෂෝල්ඩර් හයිනෙක් හැට්ටය උත්සවයකට කදිමයි  
2018 මැයි 28, සඳුදා 15:08

අනගි කතිර රටා

Written by
අනගි කතිර රටා
මෙවර ඇඳුමක් මසමු විශේෂාංගයෙන් ඔබට පහදා දෙන්නේ රැන්ගල් අත සහිත හයිනෙක් සාරි හැට්ටයක් මහගන්නා ආකාරයයි. ඔබත් මේ විලාසිතාවට ප්‍රිය නම් මේ විදිහට මසාගන්න. මෙම සාරි හැට්ටයේ උරහිස් මූට්ටුවක් නොමැත. පිටුපස පළුව කැපීමේ දී ඉදිරිපස අත් හැඩයත් සමඟම කපා ගන්න.
 නව තාලයේ සාරි විලාසිතාවකින් හැඩවී අලුත් අවුරුද්දේ රැකියාවට යන්නට සැරසෙන ඔබටයි මේ සාරි හැට්ට විලාසිතාව.
2017 සැප්තැම්බර් 19, අඟහරුවාදා 12:19

නිශාන්ති රත්නායක

Written by
නිශාන්ති රත්නායක
2017 සැප්තැම්බර් 19, අඟහරුවාදා 11:48

ඉක්මනින් මසන්න . . .

Written by
ඉක්මනින් මසන්න . . .
උත්සවයකට යනකොට වගේම රැකියාවට යනවිටත් සාරි විලාසිතාවකින් හැඩවෙන්න දැන් යුවතියන් බොහොමයක් පෙලඹිලා. ඒ නිසා ඔවුන් කාලයට ඔබින අයුරින් නවතාලයේ සාරි හැට්ට සොයන්නත් යොමුවෙලා.
1 වෙනි පිටුව (2)