තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2015 ජනවාරි 12, සඳුදා 15:51

නුගේගොඩට පැමිණ ජීවිතය වෙනස් කර ගන්න

Written by 
අගයන්න
(0 මනාප)
නුගේගොඩ ආසියානු හෝටල් පාසල හා වෘත්තීය අධ්‍යාපන පීඨය ආසියානු හෝටල් පාසල සංචාරක ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන දැඩි ඉල්ලුමට ගැළපෙන දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ නුගේගොඩ ජාත්‍යන්තර හෝටල් පාසලට සාමාන්‍ය පෙළ අවසන් කළ අවුරුදු 16 ට වැඩි සිසුනට අයැදුම් කළ හැකියි. ලොව පිළිගත් විශේෂ නිර්දේශ යටතේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන මෙම පාසල සතු පාඨමාලා රැසකි. ආහාර පාන, භෝජනාගාර සේවය හෝටල් ගෘහ පාලනය, සම කළමනාකරණය, අමුත්තන් පිළිගැනීම සහ මහජන සම්බන්ධීකරණය, බටහිර ආහාරපාන සැකසීම හෙවත් ජාත්‍යන්තර සූප ශාස්ත්‍රය, අපරදිග ආසියානු ආහාර සහ චීන ආහාර සෑදීම, පේස්ට්‍රි සහ බේකරි නිෂ්පාදන සැකසීම, කිචන් ආර්ට්ස්, කේක් අයිසිං ඇතුළු පාඨමාලා රැසක් මෙහිදී හැදෑරීමේ අවකාශ හිමි වේ.

 

වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ අනුමැතිය ලත් මෙම පාඨමාලා උපාධිධාරී පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් යටතේ හැදෑරිය හැකියි. ඕනෑම සුපිරි හෝටලයක සේවයට සරිලන යාවත්කාලීන මානව සම්පත් බිහි කරමින් දෙස් විදෙස් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වෙළෙඳපොළට ඉහළ ඉල්ලුමක් දිනා ගැනීමට මෙහි පාඨමාලාධාරීන්ට අවස්ථාව හිමි කර දී ඇත. පුහුණුව අතරතුර ආධුනිකත්ව පුහුණුවක් සහ වැටුපක් ලබාදෙනු ලැබේ. මෙරට සහ පිටරට රැකියාවක් සඳහා පුහුණුව ලබන්න ඔබට කදිම අවස්ථාවකි, ජාත්‍යන්තර හෙයාර් ස්ටයිලිෂ්ට් පාඨමාලාව.

නවීන විලාසිතා හා ජාත්‍යන්තර පිළිගත් (NVQ Level-4) සහතිකය හිමි කර ගත් කොණ්ඩා කැපීමේ ශිල්පීය හා රූපලාවණ්‍ය පිළිබඳ පාඨමාලාද මෙම ආයතනයෙහි හැදෑරිය හැකියි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය සහ කොණ්ඩා සැකසීමේ සහතිකලාභියකු වීම මගින් ඕනෑම රටක වීසා ලැබීමට ඔබ සුදුස්සෙක් කරවයි. මනා ප්‍රමිතියකින් යුතු සැලෝනයක් පවත්වාගෙන යමින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන්නට මෙය හොඳම මාවත වනු ඇත.

ආසියානු ලංකා අධ්‍යාපන පීඨය ප්‍රවීණ මාධ්‍යවේදී සහ විදේශ ප්‍රවෘත්ති විචාරක ඒ. බී. ලලිත් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර පළපුරුදු ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන කටයුතු සිදු කෙරේ.

පෙර පාසල් ගුරු පුහුණුව NVQ මට්ටමේ රජයේ සහතිකය ලබාදෙන මෙම පාඨමාලා සඳහාද ඔබට දැන් ඇතුළත්විය හැකියි. විස්තර ගෙන්වා ගැනීමට දුරකථන අංක 0112810045, 0112826412, 0114340380, 0775810033 හෝ ඔබගේ ලිපිනය අපට ලබා දෙන්න. නැතහොත් නුගේගොඩට පැමිණ නිමාලි හෝ මනෝජා හමුවන්න.

215, හයිලෙවල් පාර, නුගේගොඩ.

(සෙලාන් බැංකුව අසල)

11770 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 12, සඳුදා 15:54
මේ යටතේ එන අනෙකුත් ලිපි: « වරුණි පෙරේරා
අදහස් එක් කිරීමට ලොග් වෙන්න