තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ජීවිතයට අලුත් හැඩයක්
යම් කෙනෙක් පවසන්නේ රූ සපුව යනු සම රැක ගැනීම පමණක් කියා ද? රූ සපුව යනු සමෙහි ඇතුළාන්තය පමණක් නොව සේදවත් දිගු වරලසක් සහ නිරෝගිමත් නිය පෙළක් ඔබේ රූ සපුවේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි. ඉහත ත්‍රිත්ව සංයෝජනය ක්ෂණිකව ඇතිවිය නොහැක. ඒ සඳහා හොඳ පෝෂණ අතිරේකයක් අත්‍යවශ්‍ය වේ. Floria Biotin මල්ටි විටමින් සත්කාරය නව නිරෝගී දිදුළන කෙස් කළඹක් සුන්දර සමක් සහ ශක්තිමත් නිය පෙළක් නිරතුරුවම ලබාදෙයි. මෙහි අන්තර්ගත වී ඇති බයෝටින් විටමින් C සමග  Vitamin B Vitamin E ප්‍රශස්ත පෝෂණ අතිරේකය ඔබේ රූ සපුවේ මනා පැවැත්මට ඉහවල් වෙයි.
හැමගේ ආකර්ෂණය ඇයට අවශ්‍යයි 'රූපලාවණ්‍ය ශිල්පිනී Top - Ten' කිරුළ පැලඳු නීශා මනහාරි අද බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් මනාලියන් හැඩ වැඩ ගන්වන්නේ ඇත්තෙන්ම ලොකු තරගයකට වාගේ. කෙනකුට කෙනෙක් අබිබවා යන්නමයි උත්සහ කරන්නේ. මල් පුරවලා ........... මේකප් වැඩිපුර දාලා .. කෙනෙක් සනාලියක් හැඩ වැඩ කරන විට තව කෙනෙක් එක මලක්වත් නොගසා චාම්ව 'නෝමල් මේකප්' එකකින් මනාලියන් අන්දවනවා. මේ තුළින් මම දැකපු දේ තමා මනාලිය සතු සුන්දරත්වය ඇගෙන් අතුරුදන් වීම.
නැවුම්ව ප්‍රබෝධමත් ලෙස දවස ගතකරන්නට ඇත්නම් එය හරිම සතුටක්. එය එලෙසින් පවත්වා ගැනීමට අප කොතරම් උත්සාහ දැරුවත් දහවල වන විට දහදිය දුඟදින් අපේ ඒ ප්‍රබෝධමත් බව වියැකී යනවා. එවිට අපේ ප්‍රසන්න බවත් නැතිවනවා. එවැනි අත්දැකීමක් ඔබට කාර්යාලයේදී විඳින්නට සිදුවුණොත් එය ඔබේ තත්ත්වයටත් හානියක්. හිතට වධ දෙන මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්නේ සුවඳ ගැල්වූ Yardley ලන්ඩන් සුවඳවිලවුන්ය.  (Yardley London Perfume) වසර ගණනක් පුරා එංගලන්තයේ රාජකීය පවුලේ විශ්වාසය දිනාගත් එකම සුවඳ විලවුන් වර්ගය මෙයයි.
පද්මිණී රූපලාවණ්‍යාගාර අතරින් නුගේගොඩ සව්සිරි සාප්පු සංකීර්ණයේ 4 වැනි මහලේ පිහිටි ප්‍රධාන ශාඛාවේ මනාලියන් වීමට සිටින යුවතියන් සඳහාම සුවිශේෂි රූපලාවණ්‍යමය ප්‍රතිකර්ම සඳහා වෙනම අංශයක් පිහිටුවා ඇත. විශේෂයෙන් තරුණ සමට යෝග්‍ය වන ආලේපන වර්ග රාශියක් එංගලන්තයෙන් ආනයනය කර ඇත.
සොඳුරුතම ඇදුරුතුමිය චම්පි සිරිවර්ධන මේ වන විට ඇය දිවයින පුරා සැරිසරන්නේ දයාබර සිසු සිසුවියන් උදෙසාමය. අතිශය කාර්ය බහුල ඇගේ ජීවිතයේ හෙට දවසේ නැඟී සිටින ඔබ වෙනුවෙන් ඇය ඉඩක් වෙන් කළේ රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ අනාගතය ගැන අවංකවම හිතනා නිසාය. අපෙන් පසුව දැනුමෙන් පිරිපුන් පරපුරක් මෙතන ඉන්න ඕනේ.
1 වෙනි පිටුව (3)