තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

අවුරුද්දක් ගෙවිලා අවුරුදක් ලබපු ඉක්මන කියලා කාට වුණත් හිතෙනවා ඇත. අලුත් නව වසරේ ඔබේ ජීවිතේ බලාපොරොත්තු ගොන්න අතරේ ඒ මිහිරි මංගල හීනයක් හරි අපූරුවට ඇති. ලස්සන මනාලියක් වෙන්න කවුද අකමැති.... නේද? මේ ඒ පිළිබඳව හා පුරා අවුරුද්ද ලබද්දීම ඔබට කෙරෙන දැනුවත් කිරීමයි. අපේ මනාලියෝ හුඟ දෙනෙක් ගත්තොත් එකම වාගේ කියලා බොහෝ අවස්ථාවල හිතෙනවා. උඩරට... වේවා! පහතරට වේවා! බටහිර වේවා... හැමදාමත් අපි දකින්නේ එකම විදියට.
වර්ගීකරණය: මනාලිය
මේ සුබ ආරංචිය පතිකුළයට යන්නට සැරසෙන ඔබටමයි. සීතල උඳුවප් මහ උදාවුණා. පරිසරයේ තිබෙන්නෙ අපූරුතම චමත්කාරයක්. සුවහසක් සිත් සතන් අවදිවෙලා ජීවිතේ අලුත් වෙනසකට බොහෝ අය පෙරුම් පුරනවා. ආදර හදවත් ළං වෙන වසන්තය මෙයම විය හැකියි. ඉතින් ආදරණීය ඔබට මේ කියන්නට යන්නේ ඒ සොඳුරු සුන්දරත්වය හද පුරා විඳගන්නට හරි නිස්කලංක තෝතැන්නක් ගැනයි. මොකද අද කාලේ කවුරුත් කැමති ජීවිතයේ ඒ මිහිරිතම දවස සදා මතකයේ රැඳෙන ලෙස චමත්කාර ජනක අයුරින් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට. මොකද කාලය ගලා ගියත් ඒ පින්බර දවස කිසිදා මතකයෙන් බැහැර නොවන නිසා. ඇත්තටම එදා වගේ නෙමේ අද සිත පිනවන මංගල්‍යයක් අරගන්න හොඳ සංවිධානාත්මක තැනක අඩුව තිබෙනවා ඒ නිසාමයි අපි හෝටල් සොයාගෙන යන්නේ... ඇත්තෙන්ම හෝටල් කීවට සෑම හෝටලයක්ම මේ සුබ කටයුත්ත සඳහා හරියන්නේ නෑ. හුඟ දෙනකුට වරදින තැන තමා මෙතන..
වර්ගීකරණය: උත්සවශාලා
හැඩ ගැන්වීම නිලූ බියුටි සෙන්වර් ඇන්ඩි ඇකඩමි
සම්ප්‍රධායික ජාතික ඇඳුම් රටාචේ රාමුවෙන් පිට පනිමින්
වර්ගීකරණය: ඇඳුම් නිර්මාණය
- ලින්ටන් මාස්ටර් ටේලර්ස් විවාහ මංගල්‍යයේ වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ මනාල යුවළගේ සුන්දරත්වයයි. එහිදි මංගල ඇඳුමට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. මංගල ඇඳුම් පිළිබඳ කතාකරන විට දිවයිනේ ප්‍රමුඛතම නාමය කන්ද උඩරට ලින්ටන් මාස්ටර් ටේලර්ස් ආයතනයයි. එහි සභාපති තීක්ෂණ නිශ්ශංක මහතා හා සිදුකළ මේ සුවිශේෂි විමසුම හෙට දිනයේ විවාහ අපේක්ෂිත ඔබ වෙනුවෙන්මයි.
වර්ගීකරණය: ඇඳුම් නිර්මාණය
සැබෑ සුන්දරත්වය යනු අපි අභ්‍යන්තරවත් බාහිරවත් සොඳුරු වීමයි. නිරෝගී වීමයි. මෙවන් නිරෝගී සොඳුරු මිනිසුන් බිහිකරන ස්ථානයන් අතර රූපලාවණ්‍යාගාර වලට හිමිවන්නේ ප්‍රධානම ස්ථානයක්. ඒ අතරින් ඉතා ඉක්මණින් කාගෙත් මතකයට නැගෙන ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍යාගාරයක් ලෙස මිලාහර්බල් Skin Care Centar එක හඳුන්වාදිය හැකියි. වසර දහයක් වැනි දීර්ඝ කාලයක් පුරා සුවහසක් ආදරණීය පාරිභෝගිකයන් සුන්දරත්වයෙන් අගතැන් පිරිසක් බවට පත්කළ ඔවුන් පාරිභෝගික ප්‍රසාදය ඉහළින්ම දිනා සිටිනවා. අන්න ඒ නිසයි රටේ හැම ප්‍රදේශයකින්ම දුර ගෙවාගෙන පාරිභෝගිකයන් රත්මලාන මිලාහර්බල් Skin Care Centar එක වෙත පැමිණෙන්නේ...
දෙහදක ආදරය මල්ඵල ගන්නා ඒ සොඳුරු දිනය අතිඋත්කර්ශවත් අන්දමින් සමරන්නට අපි සැවොම සිහින දකින්නෙමු. දක්ෂතම රූපලාවණ්‍ය ශිල්පිනියක් යටතේ සුන්දරව හැඩවැඩ වන්නට, හොඳ ඡායාරුප එකතුවක් ලබාගන්නට විතරක් නෙමෙයි සුවපහසු බවින් පිරුණු රමණීය වටපිටාවක් තුළ අලංකාර මංගල උත්සවයක් පවත්වන්නටත් ඕනෑම කෙනකු තුළ ඇත්තේ පුදුමාකාර කැමැත්තකි.
වර්ගීකරණය: උත්සවශාලා
නත්තලට ඩුබායි යන ශ්‍රී ලංකාවේ දේශිය රූපලාවන්‍ය විප්ලවයේ අග රැජිණ
1 වෙනි පිටුව (3)