තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සැරසිලි සිරස්තල

ඉවුම් පිහුම්

ඉවුම් පිහුම් (118)

2018 නොවැම්බර් 06, අඟහරුවාදා 14:07

ලොව වටා රස ඔබේ නිවෙසට

ලිව්වේ
ආහාර පිසීම කලාවකි. එම කලාව වැඩියෙන්ම ප්‍රගුණ කරන්නේ කාන්තාවන් ය. ඒ ඇය ගෘහණියක්, මවක්, බිරියක්, දියණියක් ලෙස පවුලේ ඇත්තන් වෙනුවෙන් ආහාර පිසීම කළ යුතු නිසායි. ආසියාතික ගැහැනියක් වූ නිසාම ඇයට මෙම දැනුම නැත්නම් වැටෙන්නේ ද බිංදුවටය. හැමෝම කියන්නේ කටට රසට කන්න කෑම ටිකක් හදාගන්න බැරි නම් ඒ ගැහැනියගෙන් වැඩක් නැත කියාය. එහෙයින් අප පාඨක ඔබ ආහාර පිසීමේ කලාවේ ප්‍රවීණයෙක් කරන්නට විවිධ රසට, විවිධ කෑම සකසන විදිහ නොමසුරුවම ලබා දෙන්නෙමු. එම ක්‍රම අනුගමනය කරමින් විවිධ රසට කෑම හදන්නට ඔබටත් පුහුණු විය හැකියි. 
2018 ඔක්තෝබර් 29, සඳුදා 16:41

තේ වෙලාවට රසය ගෙනෙන කෑම

Written by
සවස තේ වෙලාවට බිස්කට් එකක්, අලුවා කෑල්ලක්, අග්ගලාවක් රස බලන එක ඉස්සර ඉඳන්ම අපේ පුරුද්දක්. කොයි තරම් කාර්ය බහුල වුණත් ගෙදර ඉන්න වෙලාවකට තේ මේසය රස ගන්වන්න කෙටි කෑමක් හදා ගන්න පුළුවන් නම් කොයි තරම් අගේද? ඔබේ දරුවන් වගේම සැමියාත් මේ කාර්යය අගය කරනවා නියතයි.
2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 12:10

සැබෑ වෙනසකට තායි ආහාර

ලිව්වේ
විවිධ ක්‍රමයට සකසන විවිධ කෑම කන්න ලොකු කුඩා කවුරුත් කැමැතියි. ඒ වගේම තමයි විවිධ රටවලට ආවේණික කෑම බීමවල රස බලන්නත් දැන් දැන් බොහෝ දෙනා ප්‍රිය කරනවා.
2018 ඔක්තෝබර් 16, අඟහරුවාදා 11:56

ජපන් ආහාරයක රස බලමු

Written by
මෙවර තරුණී කෑම අතිරේකය වෙන්වන්නේ ජපන් ක්‍රමයට සාදාගන්නා කෑම වට්ටෝරු වෙනුවෙනි. රසයෙන් ගුණයෙන් වගේම සෞඛ්‍යාරක්ෂිත බවින් පරිපූර්ණ වූ මෙම කෑම වට්ටෝරු ඔබේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් වගේම නිවෙසට පැමිණෙන අමුත්තන්ට වුවද සාදා දිය හැකියි.
2018 ඔක්තෝබර් 09, අඟහරුවාදා 13:14

රස මුසු පිරි විවිධ කෑම

Written by
අප කරුත් විවිධත්වයට කැමැතිය. විශේෂයෙන්ම විවිධත්වයෙන් යුතු ආහාරපානවලට අපි වඩාත් ප්‍රිය කරමු. මෙලෙසින් විවිධත්වයෙන් යුතු කෑම අතර අතුරුපසට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රිය සාදයක්, මංගල උත්සවයක් හෝ දානමය පිංකමක දී අතුරුපසක් පිළිගැන්වීම අපගේ සිරිතකි. මෙලෙසින් පිළිගන්වන අතුරුපස අප නිරතුරුවම රස බලන අතුරුපසට වෙනස් වේ නම් ඒ සඳහා ඇති ඉල්ලුම ද වැඩිය.
2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:45

මේ කෑම එකට කන්න එපා

ලිව්වේ
අපි දිනපතා ගන්නා ආහාර එකිනෙකට වෙනස්. ඇතැමෙක් කන්න කැමැති දේවල් තව කෙනෙක් කන්න කැමැති නැහැ.
2018 ඔක්තෝබර් 02, අඟහරුවාදා 12:17

'කජු' ගුණ අගුණ ද?

ලිව්වේ
කජු ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනවා. ඒ එයටම ආවේණික වූ විශේෂ රසය නිසයි.
2018 සැප්තැම්බර් 25, අඟහරුවාදා 13:16

විදෙස් රටවල කෑම් බීම් රසය...

Written by
විදේශීය කෑම්බීම්වල රසය, එහි අතුරුපසවල රසය සොයමින් යන පිරිස් ඕනෑතරම්. මුළුතැන්ගෙයි අලුත්ම කෑමක් පිළියෙල කරන්න හදද්දී මින් පෙර නොවිඳි රසයක් කෙරෙහි උනන්දුවීම අරුමයක් නොවේ.
2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:45

උපන් දිනයට ලස්සන කේක්

Written by
පස්වැනි උපන් දිනය සමරන්නට සූදානම්වන පුංචි දෝණියකටයි මේ කේක් නිර්මාණය. රෝස සහ ඩේසි මලින් හැඩවී ඇති මෙය ඔබේ පුංචි දෝණිගෙ උපන් දිනය හැඩකරන්නත් අපූරුයි නේද?
2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:19

කටට සැරට අපේ අච්චාරු

ලිව්වේ
අබ, විනාකිරි, රතුලූනු, අමු මිරිස් නියම පදමට දැවටිලා හමන සුවඳ කුසගිනි අවදි කරනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරමට අච්චාරුවකින් හමන සුවඳ පවා අපේ රසනහර පිනවනවා. මේ නිසාමදෝ මන්දා අච්චාරුවලට අපේ රටේ ජනතාව පුදුමාකාර කැමැත්තක් දක්වනවා. අච්චාරු ටිකක් ගෑවුණත් ඇති කියලයි කතාවට කියන්නේ.
1 වෙනි පිටුව (9)