තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ප්‍රේමසිරි හේවාවසම්
වර්ගීකරණය:
ගෝල්ඩ් ජොජෝබා
වර්ගීකරණය:
වර්ජිනියා රෝස්
වර්ගීකරණය:
  බියුටි සැලෝන් වලට වගේම ජිම් එකට යන තරුණ පිරිස දිනෙන් දිනෙම ඉහළ යනවා. එහෙත් සැලෝන් එකකට යනවා වගේම ගෙදරදී ලස්සන වෙන්න පුළුවන් නම් කොයි තරම් දෙයක් ද? විශාල ජයග්‍රහණයක්. මෙහෙම නැතිව කෙට්ටුවෙන්න පුළුවන් නම් එය ඔබටත් සිතුණාද, එසේ නම් මේ උපදෙස් අනුගමනය කර බලන්න. ඔබේ සුන්දරත්වය දිනෙන් දින ඉහළ යනු නොඅනුමානයි.
වර්ගීකරණය:
  රූපලාවණය කලාවේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ ප්‍රවීණ රූපලාවණී්‍ය ශිල්පීන් අතර ඇගේ නමද ඉදිරියෙන්ම වෙයි. දෙස් විදෙස් කීර්තියට පාත්‍ර වූ ඇය, 20වසරක කාලයක් පුරා රූපලාවණ්‍ය ශිල්පිනියක් හා රූපලාවණ්‍ය ඇදුරු තුමියක ලෙස ලද අත්දැකීම් බොහෝය.
වර්ගීකරණය:
ඊයේ සයුරිගෙයි රවිදුගෙයි විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත් වුණා.
වර්ගීකරණය:
රංජනා සේතුංග
වර්ගීකරණය:
1 වෙනි පිටුව (5)